Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    තාම මගේ අවුල විසදුනේ නැහැ සිංහලු..
    ඔඩෙස්ක් එකෙන් පේපෑල් එකට සල්ලි අදින්න දෙන්නෙ නැහැ.

    We can't complete your request now.

    Due to a temporary issue, PayPal is not available. Other payment methods are unaffected. Furthermore, you may leave your earnings in your Upwork account and use PayPal once the issue is resolved. Estimated Time of Resolution: Wednesday March 30, 10am PDT (17:00 UTC)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    දැන් උඹේ සල්ලි ටික තියෙන්නේ කොහෙද කියපන්? Paypal? Odesk? Payoneer?

    මොකක්ද ඕනේ හෙල්ප් එක?
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දැන් උඹේ සල්ලි ටික තියෙන්නේ කොහෙද කියපන්? Paypal? Odesk? Payoneer?

    මොකක්ද ඕනේ හෙල්ප් එක?

    සල්ලි තියෙන්නේ ඔඩෙස්ක් එකේ... 135 ක් තියෙනවා.. පයිනියර් එකෙන් ගන්න බැහැ. කාඩ් එක එක්ස්පයර් වෙලා.. අලුත් කාඩ් එකක් ඇප්ලයි කරන්නලු. ඒ එක්කම පහුගිය අවුරුදු වල ඇනුවල් ෆී එකත් තියෙනවා. පයිනියර් එකෙන් ගත්තොත් මට කෙළවෙනව බර ගානක්.. පේපෑල් එකට දාගෙන ඒකෙන් ගන්න බැලුවේ. ඒත් අර එරර් එක එනවා..:(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සල්ලි තියෙන්නේ ඔඩෙස්ක් එකේ... 135 ක් තියෙනවා.. පයිනියර් එකෙන් ගන්න බැහැ. කාඩ් එක එක්ස්පයර් වෙලා.. අලුත් කාඩ් එකක් ඇප්ලයි කරන්නලු. ඒ එක්කම පහුගිය අවුරුදු වල ඇනුවල් ෆී එකත් තියෙනවා. පයිනියර් එකෙන් ගත්තොත් මට කෙළවෙනව බර ගානක්.. පේපෑල් එකට දාගෙන ඒකෙන් ගන්න බැලුවේ. ඒත් අර එරර් එක එනවා..:(

    දැනට යාලුවෙක්ගෙ payoneer account එකක් Odesk එකට ලින්ක් කරලා ඒකට ගනින්. එතකොට උඹට annual fee මොනවත් කැපෙන්නේ නෑනේ :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැනට යාලුවෙක්ගෙ payoneer account එකක් Odesk එකට ලින්ක් කරලා ඒකට ගනින්. එතකොට උඹට annual fee මොනවත් කැපෙන්නේ නෑනේ :)

    annual fee eka charge wenna u register wena payonner partner hatiyata machan.
    hama partner kenek ma annual fee charge karanne na. Ex - Fiverr.com

    Hodama de thamia payoneer walata log wela
    Help --> Pricing & Fees balanna

    ethakota oyata annual fee ekak charge wenawada kiyala dana ganna puluwan​
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ශ්‍රී ලංකා ඉතාහාසයේ මුල් වතාවට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (30) දිනයේ දී රු. 150 සීමාව ඉක්මවා යන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.54 ක් ලෙසත් සටහන් විය.

    මීට අමතරව ශ්‍රී ලංකා රුපියලට එරෙහිව තවත් ජාත්‍යන්තර මුදල් ඒකක ගණනාවකම විනිමය අනුපාත අද දිනයේ දී ඉහළ නැග තිබේ. ස්ටර්ලිං පවුම්, යූරෝ, ස්විස්ටර්ලන්ත ෆ්‍රෑන්ක්, කැනඩා, ඕස්ට්‍රේලියා හා සිංගපූරු ඩොලර් ඒ අතර වේ.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0

    Google eke 1usd 149i kiyala thiyenne
    ethakota ganum mila 150ta wada wadi wenna ona ne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    තාම මගේ අවුල විසදුනේ නැහැ සිංහලු..
    ඔඩෙස්ක් එකෙන් පේපෑල් එකට සල්ලි අදින්න දෙන්නෙ නැහැ.

    We can't complete your request now.

    Due to a temporary issue, PayPal is not available. Other payment methods are unaffected. Furthermore, you may leave your earnings in your Upwork account and use PayPal once the issue is resolved. Estimated Time of Resolution: Wednesday March 30, 10am PDT (17:00 UTC)

    කොරන්න දෙයක් නෑ බන්. ඕක හරියනකම් උබට ඉන්න වෙනවා.

    දැනට යාලුවෙක්ගෙ payoneer account එකක් Odesk එකට ලින්ක් කරලා ඒකට ගනින්. එතකොට උඹට annual fee මොනවත් කැපෙන්නේ නෑනේ :)

    upwork වලයි payoneer වලයි නම් ගැලපෙන්නේ නැතුව ඇඩ් කරන එක රිස්ක් එකක් නැද්ද බන්.

    $$$ kiyada machanla?? (Pay --> com)​
    :):)

    Payoneer to bank රේට්ද? නූලේ අප්ඩේට් කරලා තිබ්බා මචන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    upwork වලයි payoneer වලයි නම් ගැලපෙන්නේ නැතුව ඇඩ් කරන එක රිස්ක් එකක් නැද්ද බන්.

    මම fiverr වලින් නම් අහල තියෙනවා උන් කිව්වේ නම් Name එක සමාන වෙන්න ඕනෙම නෑ කියල :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    එහෙමද? :oo:

    එහෙනම් ඉතින් අරූට තව ටික දවසක් ණය කාරයෝන්ගෙන් හැංගි හැංගි ඉන්නවෙනවා :lol:

    :lol::lol:

    Payment Amount: $2155.00
    Transfer Fee: $3.00
    Amount Transferred: 314677.92 LKR

    $1 - 146.22/= Labuna machanla

    රෙප් මචන් :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එහෙමද? :oo:

    එහෙනම් ඉතින් අරූට තව ටික දවසක් ණය කාරයෝන්ගෙන් හැංගි හැංගි ඉන්නවෙනවා :lol:

    :(:(
    අලුතින් පයිනියර් කාඩ් එකක් ඇප්ලයි කරන්න ඉන්නෙ වෙන නමකට... එතකොට ඇනුවල් ෆී කේස් එක තාවකාලිකව හරි යනවනෙ... :P:P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හුරේ හුරේ.. පේපෑල් සීන් කෝන් එක හරි ගියෝ..:P:P

    Upwork Global Inc sent you $134.00 USD

    Dear **************

    Just thought you'd like to know Upwork Global Inc sent you $134.00 USD.

    Note from sender, Upwork Global Inc:
    Thank you for using Upwork!

    කෝ අර රුපියල් දෙන සෙට් එක.... :baffled::baffled::baffled: