විල්තෙර කැළඹු කිඹුලා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හක් හක් හක්. හෙඩිම දැකලා මම හිතුවේ මහ කුකුළගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ගැන ඇගයිමක් කරන්න යනවා කියලා.

    මම හිතන්නේ අර කිඹුලා අරූව මරන්න ඇත්තේ පුද්ගලික පව්ල් ආරව්ලක් මත. නැත්තං ත්‍රස්තවාදී කිඹුලෙක් වෙන්න ඕනේ ලොකු එකා. එහෙමත් නැත්තං ලොකු එකා අයි ඇස් අයි ඇස් කිඹුලෙක්.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හක් හක් හක්. හෙඩිම දැකලා මම හිතුවේ මහ කුකුළගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ගැන ඇගයිමක් කරන්න යනවා කියලා.

    මම හිතන්නේ අර කිඹුලා අරූව මරන්න ඇත්තේ පුද්ගලික පව්ල් ආරව්ලක් මත. නැත්තං ත්‍රස්තවාදී කිඹුලෙක් වෙන්න ඕනේ ලොකු එකා. එහෙමත් නැත්තං ලොකු එකා අයි ඇස් අයි ඇස් කිඹුලෙක්.

    මේකයි ටොමා සීන් එක! ආරංචියේ හැටියට අර තඩි කිඹුලගේ කෙල්ල වැඩ කරන්නේ අනිත් පොඩි කිඹුලගේ ක්ලිනික් එකේ ලු........!!:P

    ඉතිරිය කියන්ඩ ඕනි නෑනේ....!;) අදාල නෑ....නේ.....!!!:rofl::rofl:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකයි ටොමා සීන් එක! ආරංචියේ හැටියට අර තඩි කිඹුලගේ කෙල්ල වැඩ කරන්නේ අනිත් පොඩි කිඹුලගේ ක්ලිනික් එකේ ලු........!!:P

    ඉතිරිය කියන්ඩ ඕනි නෑනේ....!;) අදාල නෑ....නේ.....!!!:rofl::rofl:

    අප්පටසිරි දැන් නේ වැඩේ මීටර් වුනේ :lol::lol: