ඕවා ලේසි වැඩ නෙවෙයි බන්. හිතපන් උබ කෙල්ලෙක්ව දාගන්නවා, පට්ට විදියට අවුරුද්දක් ලව් කරනවා, ඊට පස්සේ කෙල්ල කියනවා ඒකිගේ පෙට්ටිය නෑ කියලා. එතකොට දාලා යන්නද?... උබට පෙට්ටිය නෑ දැන් පල වේ* කියන්නද? පට්ට විදියට ලව් කරපු කෙල්ලෙක්ව පෙට්ටියක් නිසා විසිකරන එක මෝඩ වැඩක්. අද කාලේ හොද කෙල්ලෙක් හොයාගන්න එක...