1. Chamath2015

    Hemas hambayo gana !!!

    sure da ban? mama hoyala balannam scene eka.
  2. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    හරි මම මේක මෙතනින් නවත්වන්නන් එහෙනම්. මම tintin ට රිපෝට් කරන්නම් , අනෙක් අයටත් මම tintin ට රිපෝට් කරන්න කියලා කියන්නම්.
  3. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    ඔය ප්‍රශ්ණය අදාළ ත්‍රේඩ් එකට ගෙනියන්න. මේ ප්‍රශ්ණයත් එක්ක මිශ්‍ර කරන්න එපා. මේ ප්‍රශ්ණය වෙන ප්‍රශ්න වලින් යටගහන්න හදන්න එපා.
  4. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    ඔහොම කරොත් ප්‍රශ්ණ විසදන්න හම්බවෙන්නේ නෑ ඉතින්. නොමළ ගේකින් අඹගේනවා වගේ වැඩක් වෙන්නේ. එදා වෙච්ච දේට එදා ඇක්සන් ගන්නවා වෙනුවට, ඒක මෙතනට ගෙනල්ලා මේ ප්‍රශ්ණය යටගහන්නයි හදන්නේ.
  5. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මට සිරාවට ඕක මතක නෑ. පෙබරවාරි වෙච්ච ඒවා දැන් මතක තියෙන්නේ කොහොමද. මම කිව්වා නම් ,කියන්න ඒවා මූනට කියලා ඇති ඔරිජිනල් අයිඩි එකෙන්. ඒ වගේම උබේ මතය අකුල ගන්න කියලා මම කොහේවත් කියලා නෑ. මම සුදනා කියලා කොහේවත් කියලා නෑ. මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න කොහොමත් බෑ.
  6. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මම ඔහොම කරපු බවක් මට මතක නෑ. මම ඔහොම කිව්වා නම් මොකක් හරි ලොකු වළියක් යන්න ඇති, නැත්නම් නිකම් ඔච්චර කුණුහරුප ගහන්න හේතුවක් නෑ. කිව්වත් උබේ මූනට කියලා තියෙනවා ඔරිජිනල් එකෙන්, හොරෙන් රෙප් වලින් කියන්නේ නැතුව. කෝකටත් උබ ළග තියෙන ඔක්කොම සාක්ෂී දාපන් බලන්න.
  7. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    :yes: සිරා.
  8. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මම ඔහොම කියපු එකක් මතක නෑ. මගේ PM එකේ ඔච්චර පරණ මැසේජස් ඇත්තෙත් නෑ. මම ඔහොම එකක් කිව්වා නම් උබත් එක්ක ලොකු වළියක් යන්න ඇති, නැත්නම් උබ ඕක එඩිට් කරලා හදපු එකක් වෙන්න ඇති. මම කුණු හරුප කියන්නේ නෑ කියලා නෑ, මමත් ඕන වෙලාවට කියනවා. ඔතන උබ කියපු විදියට කිසිම සදහනක් නෑ උබේ මතේ අකුල ගනින්, නැත්නම් මම...
  9. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මට දැන් පේන විදියට ඇමසියාට වඩා ඌව වර්ජනය කරවන්න හදන උන් ලෝක අපතයේ සෙට් එකක් වගේ (අර දත් කිඹුලා වගේ කිහිප දෙනෙක් ඇරුණු කොට) 1. බලහත්කාරකම් 2. බොරු චෝදනා 3. කුණු හරුප 4. ඩේට කපන්න ලොකු පික්ස්. :yes:
  10. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    පෘෆ් දාපන් බලන්න.
  11. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මෙතන කියන්නේ එහෙම එකක් ගැන නෙවෙයි. පොඩ්ඩක් මගේ කලින් රිප්ලයි බලපන්. උබට මම හිතන්නේ තේරුම් ගැනිමේ ප්‍රශ්ණයක් තියෙනවා. ඔව් බන් මම මෙතන නහයෙන් දාගෙන අඩනවා. නමුත් උබ ඒක ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ.
  12. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    ඌට තියෙන්නෙත් පෞද්ගලික දේශපාළණ ප්‍රශ්ණයක්. අරූ මහින්දට බනිනවා, ඒක නිසා මූට ඌත් එක්ක මළ. අනුන්ගේ පෞද්ගලික වළි වලට සම්මාදම් වෙන්න කියලා කරන බලහත්කාර කමක් කියලයි මට නම් මේක පේන්නේ.
  13. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    එහෙම කොහේද කියලා තියෙන්නේ? මම එහෙම කොහේවත් කියලා නෑ. මම එහෙම කියපු පෙන්වනවාද?
  14. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    ඒක ඉතින් ඇමසියා ඇඩ්මින් එක්ක කතා කරලා විසදගන්න ඕන දෙයක්. ඒක මට අදාළ නෑ. ඒක මේ ත්‍රේඩ් එකට වැඩකුත් නෑ.
  15. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මේ දැන් කවුද රෙප් කපලා කියනවා, මේකේදි කොහොමද කියන්නේ රිප්ලයි කර නිසාම රෙප් කැපුවා කියලා? එහෙම කියන්න බෑ හැම රෙප් කැපිල්ලටම, නමුත් මේ යන ත්‍රේන්ඩ් එක බැලුවම ඕනම එකෙක්ට පේනවා රෙප් කපන්නේ ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම කියන එක. 1. මගේ සහා කිහිප දෙනෙක්ගේම රෙප් කපලා තියෙනවා ඇමසීන්ගේ ත්‍රේඩ් වලට...
  16. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මම කියන්නේ ඒකක් ගැන නෙවෙයි. ඌගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්න එපා කියලා කුණුහරුපෙන් බැනලා රෙප් කපන එකක් ගැනයි. උබට තමන්ට කැමති මතයක් දරන්න අයිතියක් තියෙනවා වගේ. අපිටත් ඒකම තියෙනවා. මම ආවේ නෑනේ උබේ අයිතිය උදුරගන්න, ඉතින් මගේ අයිතිය උදුරගන්න හදන්නේ ඇයි? අනික මම මේ කියන්නේ මට වෙච්ච දෙයක්ම නෙවෙයි, තව...
  17. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මම ඌව බෑන් කරන්න කිව්වා නෙවෙයි. මේ ප්‍රශ්නයට තියෙන විසදුම් ටිකක් යෝජනා කරා විතරයි. මට ඌගෙන් වැඩක් නෑ, ඉතින් ඌ හිටියත් එකයි නැතත් එකයි. ඇමසියාට තමන්ට කැමති දේවල් කියන්න අයිතිය තියෙනවා වගේ, අපිටත් කැමති ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරන්න අයිතිය තියෙනවා නේ?. ඌව වර්ජනය කරන්න කියලා බල කරන්න කාටවත් බෑ. ඌගේ...
  18. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    අන්න ඒක තමයි. ඌ කවුද කියලා හොද රීසර්ච් එකක් කරලා, ත්‍රේඩ් එකක් ලොකුවට දැම්මා නම් බලෙන් කරවන්න ඕනේ නෑ. ඌ ගැන සමහරක් උන් වැඩි‍යේ දන්නේ නෑ, විශේෂයෙන්ම උබ ඔය කියන ඌගේ ඉතිහාසය. ඒක නිසා ඒවා ගැන දැනුවත් කරනවා නම් හොදයි. මට ඇමසියා එක්ක පෞද්ගලික තරහක් නෑ. නමුත් ඌ ඔච්චරටම කොමියුනිටි එකට වදයක් වෙනවා නම්...
  19. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    මම දන්නවා බන් උබ මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා. නමුත් අනෙක් උන් ගැන මට ෂූවර් නෑ.උබ කියන විදියට ඇමසියා ඔය තරමටම අපතයෙක් නම් ඌට මොකක් හරි කරන්න වෙයි, එහෙම නැත්නම් හොද මෙම්බර්ස්ලා මේකෙන් හැලෙයි කියලයි මට හිතෙන්නේ. කොහොමත් අපිට මේකට මොකුත් කරන්න බෑ, ඇඩ්මින් අතේ තමයි ගේම තියෙන්නේ.
  20. Chamath2015

    ඇමසීන්ගේ ප්‍රශ්ණය

    එළ මචන්. ඇඩ්මින් ඕකට ඇක්ෂන් එකක් ගනියි කියලා හිතනවා. :yes:

    No contents