1. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ඇයි කියහං ඒදවස් වල ඕවට කට්ටිය වැඩි.. දැන් වගේ පෝන් වලයි ගේම් වලයි.. රෙඩි මේඩුයි ප්ලුග් ඇන් ප්ලේයි.. ඕවා මේවා තිබුනේ නෑනේ.. ඉතින් තාක්ශනයට කැමති එකා යන්නෙම ගෙදර තියන රේඩියෝව ලගට...:P මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....:angry::angry::angry:
  2. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ඕවා ඔහොම තමයි බං.. උබ මොකද්ද කරන ඩිග්‍රිය.. දැන් කාලේ වගේ නෙවෙයි අපේ කාලේ.. කෙල්ලෙක් එක්ක කතා කරනන බෑ.. දැක්කොත් ඉවරයි...:love:
  3. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    නෑ මචං එතකොට මම ගොඩක් ඉස්කෝලෙන් අවුට් වෙලා.. ඔහොම ඉන්නකොට මම වැඩ කරපු තැන යාලුවෙක් එක්ක ගියා උන්ගේ නෑ දෑයෙක්ගේ ගෙදර.. ආවේ ජනවාරි පලවෙනිදා.. උදේම ඔෆිස් ට්‍රේන් එකේ ඇවිත් වේයන්ගොඩින් බැස්සා.. මම ඒ දවස් වල (වේයන්ගොඩ පදිංචිය) බැහැලා වටපිට බලපුවාම ඉතින් කෙල්ලෝ එහෙමත් පන්ති යන්න උදේම ස්ටේශන් එකේ...
  4. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    මේකනම් මචං කියන්නම ඕනේ නැත්තං උබ කොල්ලෙක් නෙවෙයි.. අපිට නම් ගම් වැඩක් නෑ අර ප්‍රගීතයා වගේ තරු දාලා දාහං:angry:
  5. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    නෑ මචං මම ඒ දැනට කියල කීවේ දැන් කියන එක....:sorry:
  6. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    2009 ජනවාරි පලවෙනිදාවක මිනිස්සුන්ට ගහන්නේ නෑ කියලා තීරණය කලා බං,,
  7. wisal

    ANDROID වැඩකාරයෝ

    පොඩි ප්‍රස්නයක් තියනවා මචං දැන් පෝන් එක ගහපු ගමන් ඕෆ් වෙනවනේ
  8. wisal

    ANDROID වැඩකාරයෝ

    අම්මෝ මාර සතුටක් කියන්නකෝ ආවේ අද:yes: උදේ ඉදං මම හිටියේ මාර අප්සට් එකේ...:frown: මොකද පෝන් එක කීප සැරයක්ම කස්ටම් රොම් දාන්න ඩවුන්ලෝඩ් මෝඩ් ගෙනාවා එක සැරයක්වත් හරිගියේ නෑ.:no::no:.ඊටපස්සේ මලම පැන්නා කියහංකෝ:frown::frown: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙනාවා ඔරිජිනල් ඩේටා...
  9. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    එහෙනම් අවුලක් නෑ.. ඔයවගේ සීන් අපිටත් වෙලා තියනවා බං මටනම් පිනා ලගටයි විනය ලගටයි ගිය වාර ගානවත් මතක නෑ.. මොකද මම ආශ්‍රය කලේ පංතියේ ඉන්න නරකම එකා.. ඌ සතියකට සැරයක් කොහෙන් හරි එකෙක් හොයා ගන්නවා "මේකගේ ඔලුව වැඩී දෙමු ගේම කියලා.. ඉතින් අපි ඉස්කෝලේ ඇරෙනකං ඉදලා අරූට අල්ලගෙන දෙනවා කියන්නේ අපිටත් වදින...
  10. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    පොඩි වෙලාවද උබට දුන්නේ.. මාර කෙල්ලක්නේ ඉතින් තෝ සද්ද නොකර හිටියද?:rolleyes: :yes:
  11. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    මමත් කොල්ලෝ එක්ක ටිකක් කතා කරනවා.. උවමනාවක් උනොත් කා එක්කත් කතා කරනවා. .සහ නෑදෑයෝ එක්ක කතා කරනවා එච්චරයි;)
  12. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ඔව් ඉතින් අපේ බඩජාරියන්ට පාටියක් දෙනවා කියන්නේ කැන්ටිමේ තියන දේවල්නේ කිබුලාබනිස්..මාලුපාන්... වඩේ... ඉබුල් කිරිබත්(කටට කෙලත් උනනවා ඕයි!:sorry:) ඕවා තමා ඉතින් රජ කෑම....... කැන්ටිමෙන් හොරෙන් කන ඒවා කොහොමද්.. ඒවා කතාකරන්න ගියොත් ත්‍රෙඩ් එක ලොවෙත් නැතිවෙනවා........ඉතින් බං උබ ඊට පස්සේ වෙන එකකටවත්...
  13. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    අඩේ මාර කැත සීන් එක ඒ කියන්නේ අර හුයන්නා ඒ විදිහට ලියලා ඒක පිනා ගාවට ගිහිල්ල කියන එකද....:angry:දැකෙක් ඒ අස්සේ අයියේ මට උණලුද:P
  14. wisal

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :confused: මට තෝවනම් විස්වාස නෑ..ම්ම්ම්... හරි ඉතින් දැන්වත් කාට හරි ලියපන්
  15. wisal

    මම අලුතෙන් ආවේ

    :rolleyes:හරි වැඩේ හරි ඔක්කොම ටික ගවුම දාගෙන එනවා
  16. wisal

    ANDROID වැඩකාරයෝ

    :shocked:ස්තුතියි........ දැන් ඉතින් ස්ටේබල් රොම් එකකුයි ඒවට ඕනකරන අනෙත් බඩු ටිකයිත් දියං;)

    No contents