එහෙම වෙන්නේ මොකක්ද හරි අවුලක් තියෙනවා නම් විතරයි. ඕන රොම් එකක් දැම්මම එහෙම වෙනවද? නැත්නම් උඹ දැන් use කරන එක විතරද?
මම ඊයේනේ ඉස්සර වෙලාම් රොම් එකක් දැම්මේ... කොහොමහරි බැටරියට ගහනකොට ඕෆ් උනා මම ගනංගත්තේ නෑ.. රෑ වෙලා හංදා නිදාගත්තා.. උදේ හොදටම බැටරිය බැහැලා ඔෆ් වෙලා ඉතින් චාජජේට ගහපුවාම බැටරි...