මචන්ලා මට උදව්වක් ඕනේ.. ලගක ඉදලා මගේ පෝන් එක (ගැලක්සි s) නිකන් රීස්ටාට් වෙනවා.. මම ලගදි ඒක Z4mod එකෙන් රූට් කලා.. කස්ටම් රොම් එකක් දාගන්න කියලා ඔඩෙන් එකත් බාගත්තා.. නමුත් ඩවුන්ලෝඩ් මෝඩ් එකට දාලා ඔඩන් ඕපන් කරලා පෝන් එක ගහපුවාම ගන්නේ නෑ.. ඉතින් නවෝද් කීවා යූඑස්බී ඩ්‍ර්යිවර්ස් එන්න එක්ක කීස් දාන්න...