1. pranathlcp

    Nissan Presea 2003 Limited Edition Car for sale

    වගකීමෙන් කියන්න පුලුවන් මචන් මේකෙ repairs නම් නැහැ :)
  2. pranathlcp

    EURO WEDE HARI GIYA YAKOO

    සුපිරි :cool: Congratulations !
  3. pranathlcp

    Nissan Presea 2003 Limited Edition Car for sale

    :love::love::love:
  4. pranathlcp

    Any Working GOOGLE CAMERA HDR+ for Samsung Galaxy S9+ (

    Exynos ewata dan wada karanawada Google Camera?
  5. pranathlcp

    ~ElaKiri Xiaomi Fan Club~

    ow machan https://www.facebook.com/groups/1087239877971197/
  6. pranathlcp

    Im BACK !!

    Ad Space Available Here ! :rolleyes: :rolleyes:
  7. pranathlcp

    FUTURE MINDS Expo යන්නේ කව්ද ? Study Overseas

    අයියෝ මේ දවස් ටිකේ exam :(
  8. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ටිකක් කල් නම් යයි..මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ ජනවාරි වගේ වෙයි..අපෙත් ආවේ පරක්කු වෙලා.. :rolleyes:
  9. pranathlcp

    ~ElaKiri Xiaomi Fan Club~

    A1 use karana aya answers dei.. Dialcom nam ganna epo..Try Serendib or Ibrahim/Bihan from Xiaomi Fans Sri Lanka group..Thawa recommend sellers la keepa denek innawa.. Mokak gaththath ORIGINAL SEALED PACK ekak ganna... Original seal eka kadala mehe seal eka gahana ewun innawa godak..hondata...
  10. pranathlcp

    com bank ?????

    Banking Days නොවන දවස් වල ගනුදෙනු කරහම ගනුදෙනවට අදාළ දවස විදියට සිස්ටම් එකෙන් ගන්නේ ලඟම ඉදිරියට තියෙන Banking Day එක :yes:
  11. pranathlcp

    අධ්‍යාපනය සඳහා විදේශ ගත්වීමේදී අවශ්‍ය ලි

    ela.. :) MSc or PhD? කොහෙද යන්නේ? ඔසී?
  12. pranathlcp

    eBay Global Shipping Program

    https://www.clickshopusa.lk/ මුන්ගෙන් බඩු අරන් නම් නැහැ..මම දැකලා තියෙනවා දියත උයනයි HSBC ඒකයි අතරේ වගේ මුන්ගේ බෝඩ් එකක් තියෙනවා..(Carepoint ඒක හරියේ) පොඩ්ඩක් උන්ගෙන් ගණන් අහල බලන්න..ඕනේ නම් ඉස්සෙල්ල පොඩි බඩුවක් ටෙස්ට් කරනන්ත් එක්ක ඉම්පෝට් කරලා බලපන්
  13. pranathlcp

    earliest Kandy bus from colombo

    උඹ කොහෙද ඉන්නේ? පානදුර->නුගේගොඩ->පිටකෝට්ටේ->බත්තරමුල්ල->මාලබේ->කඩුවෙලින් යනවා 17 බස් (පානදුර - මහනුවර) එහෙම..3.45-4.00 අතර තියෙනවා නුගේගොඩින් බස් එකක්..(බත්තරමුල්ලට එන්නේ 4.15-4.30 අතර)..ඕක පේරාදෙණියට නම් යනවා උදේ 7.15-7.30 අතර :yes: පැය බාගෙන් බාගෙටද කොහෙද ඔය බස් තියෙනවා
  14. pranathlcp

    Slt 4G + Voice Line = Full Cost 899 Only

    Huawei ඒක හොඳයිද සිග්නල් අඩු තැන් වලට? මම වෙන කෙනෙක්ට ඔයාගෙන්ම ගත්තා රවුටර් එකක් අවුරුදු එකහමාරකට විතර කලින්..අර ATEL එකක් තියෙන්නේ..ඒ රවුටර් ඒක තියෙන තැනට සිග්නල් මදි..කනෙක්ෂන් ඒක ස්ටේබල් නැහැ..නාවින්නේ තියෙන්නේ.. Huawei එකකට මාරු කරගන්න පුළුවන් වෙයිද? :eek:
  15. pranathlcp

    Slt 4G + Voice Line = Full Cost 899 Only

    එහෙම අවුලක් නැහැ බන්, මුගේ සර්විස් ඒක පට්ට..කෝල් එකක් ගත්ත ගමන්ම ආන්සර් කරනවා ඕනේ දෙකට උත්තර දෙනවා ටක්ගාල.. මමත් අවුරුදු දෙකකට කලින් රු. 1000 ට 4G Router ඒක දුන්න ප්‍රොමෝෂන් එකෙන් ගත්තා..පට්ට සර්විස් එකක් දුන්න..
  16. pranathlcp

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    තාම තියෙනවාද මේ පැකේජස්?

    No contents