අම්මටයි තාත්තටයි දෙකක් ගන්න ඕනේ..ෆින්ගප්රින්ට් ස්කෑනර් එකක් තියෙන බේසික් ෆෝන් එකක් බැලුවේ ටිකක් අඩුවට..රත් වෙන්නත් බැහැ බන්..කෝල්ස් ගන්න ඒකනේ කරන්නේ ඕකෙන්.. :confused: :confused:
Redmi 5 Plus ඒක හොඳයි වගේ, එත් ලොකු වැඩිවෙයි බන්..Redmi 5 එකේ බැටරි ඒක මදි අනික Processor එකත් SD450 ද කොහෙද..අනේ...