vle eka wada machan.
https://vle.bit.lk/login/index.php
Ow karagattha wada tika
dawal load une naha..vle eka wada machan.
https://vle.bit.lk/login/index.php
dawal load une naha..BIT eke Dip eka 2 year walin neda hamba wenne? eka NVQ level 5 walata equal wenawada? danna kenek innawa nam kiyanna
machan mama bit karanna kiyala baluwe mata help ekak denna puluwanda?
Sem 4 patta amarui wage ne ban ,management wage ewA
Sem4 - Programming II class එකකට යන්න ඕන බන්. උබලගෙ class වල schedules කොහොමද ? (කොලඹ අවට නම් හොදයි)
හෙනයා;23281001 said:

Thanks henayo. Maharagama yana eka thamai wade![]()


හෙනයා;23281025 said:
Maharagama & Kirulapana දෙකේම තියෙනවා..
Earth එකේ එක publish කරලා නෑ තාම.. class පටන් අරන් හැබැයි

හෙනයා;23281001 said:

හෙනයා;23281045 said:
හප්පට ඔව් නෙහ්.. මන් 6 එක බලලද කොහෙද කිව්වේ
Semester 1-4 classes සාමන්යෙන් තියන්නේ මහරගම..
Weekends වල තිබ්බ නම් හරියට යන්න තිබ්බ 
Semester 1-4 classes සාමන්යෙන් තියන්නේ මහරගම..
Semester 5/6 තමයි මහරගම/කිරුලපන දෙකේම තියන්නේ ගොඩක් වෙලාවට holidays වල සහ සතියේ දවස්වල..ඔය සීන් ඒක නිසා තමයි මට ක්ලාස් යන්න වෙන්නෙත් නැත්තේWeekends වල තිබ්බ නම් හරියට යන්න තිබ්බ
![]()
Highway ඒක තියෙන්නේ![]()

