1. Mewan_Rose

    ♣පොඩි සෙල්ලමක්♣

    ♣පොඩි සෙල්ලමක්♣ උඹලට magic පානයක් තොර ගන්න දුන්නොත් පහළ තියෙන ඒවායෙන් මොකක්ද තොර ගන්නේ නිකන් උත්තර විතරක් දන්නෙ නැතිව හේතුවත් එක්ක දාමු බලන්න
  2. Mewan_Rose

    සුරංගනා කතා

    ඒකාබද්ධ විපක්ෂය කෙසේවෙතත් අපිට නම් යන එන මං නැති වෙලා:rofl:
  3. Mewan_Rose

    Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

    මම නම් කවදහරි මැරෙන්නේ ලංකාවේ.හැබැයි සල්ලි ටිකක් හොයාගන්න රට යන්න අදහසක් තියෙනවා අවුරුදු 5කට වගේ
  4. Mewan_Rose

    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

    මම කිව්වේ option වල නෙමෙයි ඔයාගෙ comment එකේ no කියලා විතරක් නේ තියෙන්නේ,අවශ්‍ය නෑ කියලා නෙමෙයි නේ.ඉතිං ඒක විතරක් බැලුවම හිතන්නේ දිගටම යහපාලනය ඕන වගේ දෙයක්. 1)යහපාලනය ඇතිද? :no: 2)යහපාලනය ඇතිද ? අවශ්‍ය නෑ
  5. Mewan_Rose

    UNP Free WIFI Google Loon Reality

    :P:baffled:
  6. Mewan_Rose

    ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

    දැන් මූ ඒකිට ඇනලා ඉවරයි :D
  7. Mewan_Rose

    Kottawa... awatin PAs help.....

    කොට්ටාව or කොට්ටව
  8. Mewan_Rose

    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

    ඉතිං ප්‍රශ්න‍ෙ අහන්නෙ "යහපාලනය ඇතිද ඔබේ මනාපය කුමක්ද" කියලනේ no කිව්වහම යහපාලනය මදි කියලා නේ අදහස් වෙන්නේ. :D
  9. Mewan_Rose

    කබර වලට බෙහෙතක්

    ඉස්සර මේකේ උන්ට යාලුවො දැන් අක්කලා
  10. Mewan_Rose

    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

    යහපාලනය තාම එපා උන‍ෙ නැද්ද ? :confused:
  11. Mewan_Rose

    සිංහල කෙල්ලෙක් බෙරගන්න උදවු ඔනි

    මම මේ නිකන් අහන්නෙ උඹ කොහොමද ඕවා ඔච්චරම දන්නෙ ? :confused:
  12. Mewan_Rose

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

    මෙය කවුරුන් විසින් කාහට පවසන ලද්දක්ද?:eek:
  13. Mewan_Rose

    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

    යහපාලනය නම් අවශ්‍යයි හැබැයි යහපාලනය මුවාවෙන් යමපාලනයක් ගෙනය deal ආණ්ඩුව නම් ගෙදර යවන්න ඕන
  14. Mewan_Rose

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    ඇයි නෙවිල්ට හම්බවෙන බඳු මුදලින් ණය ගෙවන්නත් පුළුවන්
  15. Mewan_Rose

    යහපාලනය සාධාරණ ඉෂ්ඨ වුණා

    රටේ මිනිස්සු කීයෙන් කීදේනාද මේවා දන්නෙ.
  16. Mewan_Rose

    Lankawata aluthin gena සුපිරිම_යුධ_නැව

    එකක් කෝටි 2200k ලු;)
  17. Mewan_Rose

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    බඳු දීලා නම් ලැබෙන බඳු මුදලින් ණය වාරිකය ගෙවාවි:lol:,

    No contents