ලංකාවේ ගෑණු බලන්නෙ හැමදේම පිරිමියාට කියලා කරගන්න,ගොඩක් අය ගෙදරට වෙලා ඉන්නේ පිරිමි කෙනා හම්බු කරන්න යවලා,job එකට ගියත් ගෑණු අයට වැඩ අඩුයි හැබැයි තියෙන වැඩ ටිකත් කරන්නේ නෑ,අනුන්ගේ දේවල් හොයනවා.ඒකට සුද්දියො ඒගොල්ලාෙ ගොඩක් ශක්තිමත් පිට රට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නේ ගෑණු අය ඒ අය එහෙම කියලා තමන්ගේ...