හාමුදුරුවන්ට මේ රටේ පාලකයන්ට නොතිබුන බලයක් තිබුනා හාමුදුරුරුවරු පංසල්වලට වෙලා තමන්ගේ පැවිද්දට අදාල බණ බාවනා වඩපු කාලේ.. අද වෙලා තියෙන්නේ හාමුදුරුවරුන්ගෙනුත් බහුතරය පන්සලේ වැඩ නෙවෙයි හිතන්නේ වෙන දේවල්.. ඉතින් ඔය ඒ හාමුදුරුවෝ කියපු දේවල් අද ඉල්ලන්න වෙලා තියන දේවල්....
පොලිසියත් එහෙමයි.. පොලිසියේ...