හෆොයි නෑ උබ හිතුවද මම මේ හාමුදුරුවන් හොද කරන්න යනවා කියල.. නෑ නෑ මචං මම ලියපුවා කියවලා බලහං මම කියන්නේ වැරදි කරන ආයතන දෙකක් ගැටෙන එක ගැන මමත් බුදිස්ට් එහෙම උනා කියලා මම හාමුදුරුවන් උඩ තියාගෙනත් නෑ පොලිසිය කියන්නේ හොද තැනක් කියන්නේත් නෑ.. නමුත් නියම තැනදි නියම විදිහට කතා කරන්න හාමුදුරුවන්ට මේ රටේ...