කස්ටියට මතක ඇති මන් එක තැනක කිව්වා, සාම්ප්‍රදායික ආගම්වලට විරුද්ධව කටයුතු කලාට මේ අයටත් දෙවි කෙනෙක් ඉන්නවා කියලා. මේගොල්ලන්ගේ දෙවියෝ තමයි "ලුසිෆර්". (බොලාට තේරෙන විදිහට කිව්වොත්, මේ කිරියේ බෞද්ධයෝ ඉන්නවා, කතෝලික උදවිය ඉන්නවා, මුස්ලිම් උදවිය ඉන්නවා, හේතුවාදී අයත් ඇති. නමුත්, අපි ඔක්කෝටම...