අකුලෝලාම පල!!

වෙනද වගේම පට්ටම ලිපියක්.
හැබැයි කියවද්දී පොඩි ප්‍රශ්නයක් අවා.
උබ කියන විදිහට ලෝකේ අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් ප්‍රසිද්ද වෙළද නාම ගොඩක් ඒවා අයිතියි ඔය කියන සංවිධාන වල උදවියට.හැබැයි ඒ අතරේ යුදෙවුවන්ට විරුද්ධව වැඩ කරනවා කියලත් තියනවා.
හැබැයි අපි වැඩිපුරම පාවිච්චි කරන ඒ වගේම අපි ගැන විස්තර වැඩිපුරම තියනවා කියලා විශ්වාස කරන්න පුළුවන් google, facebook වගේ ආයතන වල ප්‍රධානියෝ යුදෙවුවොනේ. ඒ යුදෙවුවෝ සලකන්නේ වගේම ලෝකයේ හොදම දැනුමක් තියන කොටසක් හැටියටනේ. උන් අරගෙන තියන නොබෙල් ප්‍රයිස් ගැන එහෙම බලපුවහම? ඒ වගේම මේ දක්වා අහල තියන විදිහට යුදෙවුවෝ ඇමරිකාවේ ගොඩක් ව්‍යාපාර පාලනය කරනවා.
පොඩි පරස්පරයක් තියනවා වගේ නේද?
වැරදි නම් නිවැරදි කරපන්..
ඔය සංවිධානවලට බැඳෙන ගොඩාක් ව්‍යාපාරිකයොන්ගේ යටි අරමුණ තමයි තමන්ගේ බිස්නස් වලට එකන් වාසියක් ලබා ගන්න එක!
ඉතින්, එතකොට අර රහස් සංවිධානවල අයගේ උවනාව තමයි එකක් මුදල්, අනික සමජායට විශාල බලපෑමක් කරන්න පුද්ගලයින්ගේ සාමජිකත්වය.
එතකොට ඒ වගේ තැනකදි ජාතිය කියන දේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාර දිහා බැලුවොත් උඹට පෙනෙයි, ඒ හැම කෙනෙක්ම පාහේ තමන්ගේ ෆීල්ඩ් එකේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන්න උත්සහ කරන අය. උදාහරනයකට ගත්තොත් මයික්‍රොසොෆ්ට් කියන්නේ මෘදුකාංග ක්ෂේත්රයේ මොනෝපොලි එක තියන් ඉන්න සමාගමක්! වෙන කිසිම තරඟ කාරයෙක්ට ඉදිරියට එන්න දෙන්නේ නෑ.
තව, ගූගල් වගේ ආයතනයක් ගත්තොත් හැමවෙලේම ඉහලින්ම ඉන්න හදන සමාගමක්. මොනම සෙවුම් යන්ත්රයක්වත් ඉස්මතු වෙනවාට කැමති නෑ.
ඔතනදි ජාතියට වඩා තැන ලැබෙන්නේ බලයටයි. ඒ නිසා තමයි තමන්ගේ ජාතියට හෙන ගැහිලා ගියත් මේ වගේ යුදෙවුවෝ ඒ අයත් එක්ක ඉන්නේ!!!!!


Patta



