1. KadawathaKolla

    සම්පත් බැංකුව

    උන්ම වෑඩි කරන්න අහනවා නේ කාලයක් යනකොට.. මීට අවුරුදු දෙකකට විතර කලින් කාඩ් දෙකක විතරක් ලක්ශ 10 න් නවත්තලා තියා ගත්තා.. උන් කරන්නේ දෙන ගාන වෑඩි කරලා උන්ගේ චාජස් වෑඩි කරන එක. දෑන්නම් කොහොමද දන්නේ නෑ.
  2. KadawathaKolla

    WTF is going on bro

    මේ රේට් එකට ගියොත් තව මාස තුනකින් රුපියල ඩොලර් එකයි සත දහයක් වගේ වෙයි.. කමෝන් රනිල්
  3. KadawathaKolla

    මූ කියන්නෙ ඇත්තද බං? ඩොකාලා ඉන්නවද මසෙට රු10මී හොයන?

    ඕස්ට්‍රෙලියාවේ කොන්සෙක් හම්බවෙන්න නෙමේ නම් මාස ගාණක් ඉන්න වෙනවා. හෑබෑයි උන් බොහොම ටික දෙනයි බලන්නේ. කරන කේස් එක උපරිමේටම කරනවා.. උන්ම ෆලෝ කරනවා වෑඩේ වෙලා ද කියලා බලන්න..හෑබෑයි කොන්සෙක්ට දාන්නේ එහෙමත් කේස් එකක් තමා. ලන්කාවේ වගේ කතා කරන ගමන් බෙහෙත ලියලා දෙන සීන් නම් නෑ. වදයක් වෙනවා ඔක්කොම කියලා...
  4. KadawathaKolla

    Breaking

    කාලය මුදල් ශ්‍රමය නාස්ති කර කර කෑරකෙන්නේ නෑතිව චන්දේ තිබ්බා නම් ඉවරනේ. දෑන් සල්ලි ප්‍රශ්ණෙකුත් නෑ වගේ නේ
  5. KadawathaKolla

    මේ යන විදිහට ජෙප්පොම ඡන්දෙ තියන්න එපා, බොරු සල්ලි නාස්තියක් කියල අඬන දවසක් එ‍යිද? 🤔

    ඒ මොක වුනත් කමක් නෑ.. ජෙප්පෝ නෑතිව කියන එක තමා ඒ අයගේ තීරණය.. ඒක එයාලගේ කෑමෑත්ත.. කොහොම වුනත් ආසයි බලන්න චන්දේ එපා කියලා මෑරෙන්න හදපු ගල් කොල්ලො ටික චන්දේ තියනකොට කියන ඒවා බලන්න
  6. KadawathaKolla

    USD 333.5 🙏🙏

    කරනවා තමා සා.................ගලට
  7. KadawathaKolla

    අම්මෝ මීගමුවෙ නවලෝකෙ ඉන්න කෑලි ටික

    ඒ වුනාට ඕකුන්ට කට්ට හරියට ගහගන්න බෑ
  8. KadawathaKolla

    භක්මූත් සම්පුර්නයෙන් රුසියානු හමුදා වටකරයි

    තව මාස තුනකින් වගේ තමා හරියටම පියෙක් හොයන්න වෙන්නේ.. වෑඩේ ගෑස්සුනොත් කෙලින්ම සෙල්ලම අවජාතක වෙනවා
  9. KadawathaKolla

    මේ යන විදිහට ජෙප්පොම ඡන්දෙ තියන්න එපා, බොරු සල්ලි නාස්තියක් කියල අඬන දවසක් එ‍යිද? 🤔

    ඒවා කිසිම දෙයක් අදාල නෑ චන්දේ තියන්න ඕනේ.. මිනිස්සු කෑමති නම් රනිල්ව හරි සජියාව හරි ලපයාව හරි දිනවයි.. අනික දෑන් චන්දේ බලාගෙන බොරු දේවල් කරනවා නම් ඒවට අහුවෙලා මිනිස්සු තීරන ගන්නවා නම් ඒකත් අදාල නෑ.. මිනිස්සුන්ගේ කෑමෑත්ත. චන්ද තියන්න විතරයි තියෙන්නේ
  10. KadawathaKolla

    තානාපති සේවයට අලුතෙන් දේශපාලකයන් කිහිප දෙනෙක්ගෙ ඥාතීන්

    සද්ද කරන්නේ ඈයි අනුරයා කඩේකට රින්ගලා හෑන්ගුනා ලු නේද?
  11. KadawathaKolla

    පේරාදෙණිය ඉස්සරහින් පාරේ ගිටාර් ගගහා ෂෝටක් අ‍ැඳගෙන ගිහින් එ‍්කටත් නිදහස ගමුතේ 🤣

    මෙහෙමයි ඔතන හග් කරන්න බෑ හෑබෑයි ලවර්ස් ලේන් එකේ ඕනි නම් පුකෙත් අරින්න පුලුවන්
  12. KadawathaKolla

    භක්මූත් සම්පුර්නයෙන් රුසියානු හමුදා වටකරයි

    එහෙමද? මයිනා කියන විදිහට දෑන් රනිල් හොද මිනිහෙක් වෙලානේ..
  13. KadawathaKolla

    බල ගස්

  14. KadawathaKolla

    අපේ මල්ලි දැන් අවුරුද්දක් විතර ගෙදර බන් (civil engineering graduate )

    එක එක කාල වලට මේ වගේ ප්‍රශ්ණ එනවා..මොන ෆීල්ඩ් එක කොයි කාලේ නෑගලා එයිද කියන්න බෑ.. ලෝකෙටම දෑන් ආර්ථික ප්‍රශ්ණ තියෙන හින්දා කොහොමත් ඉස්සරහ කාලේ අමාරුයි.. හුගක් රටවල ගොඩනෑගීම් අඩු වෙලා තියෙන්නේ. වියදම් කපන කාලයක්. නිකන් ඉන්න එක නම් අපරාදේ . වෙන රටකට පනින්න ට්‍රයි කරන එක තමා හොද. හෑබෑයි වෙන රටවලත්...
  15. KadawathaKolla

    කවුද මේ කෑල්ල

    @2osama ekka @kasun_kbp wage
  16. KadawathaKolla

    කවුද මේ කෑල්ල

    කවුද මේ කෑල්ල ?
  17. KadawathaKolla

    mee sinduwa

    No contents