1. KadawathaKolla

    USD එකට සාපේක්ෂව LKR එක සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙනවා

    රාජපක්කලා සත පහක් ඈදලා නෑ තාම..උන් අදින්නෙත් නෑ මේකේ එවුන්ට හෙන ගෑහුවත්
  2. KadawathaKolla

    නන්දලාල් කබ්බා පාරේම යයි, හෙට ඩොලර් එක 200 කිව්වොත් පුදුම වෙන්න එපා...

    අඩු වෙන එක හොද දෙයක්.. ඈත්තටම මාස දෙක තුනකින් තමා හරි තත්වේ කියන්න පුලුවන්.. මේක පොඩි ව්‍යාග්‍රා කේස් එකක් කියලා තමා තතු දන්න එවුන් කියන්නේ
  3. KadawathaKolla

    ඩොලර් එක අඩු වෙන එක මරුද?

    ඉස්සර පෑචුම් හිටියෙත් මේ වගේ.. සියල්ල දත් වගේ.. හෑබෑයි මූ නම් යමක් කමක් දන්න එකෙක්. මූත් එක්ක උන්න ටීම් එකත් හොදයි.. හුගක් හිටපු තඩි බයියොත් ඉන්නවා මූ එක්ක
  4. KadawathaKolla

    ඉට්ස් කමින් බේබි....

    අයින් කරලා ද?
  5. KadawathaKolla

    නන්දලාල් කබ්බා පාරේම යයි, හෙට ඩොලර් එක 200 කිව්වොත් පුදුම වෙන්න එපා...

    කොහොම වුනත් interest rate වෑඩි කරලා import restrict කලහම ඩොලර් එක පාලනය වෙනවා හෑබෑයි ආර්තිකය හෑකිලෙනවා.. කොහොම වුනත් මීට වඩා හොද විසදුමක් කවුරුවත් යෝජනා කරලා නෑ. වෙන සෙල්ලම් දාන්න ගියා නම් මේ වෙනකොට කබ්බලා බේබි මයිනලත් ලන්කාවෙන් පෑනලා.. ඉරෝසන්ගේ අම්මාත් වලේ ඌත් වලේ.. නන්දලාල් මේ ගාණට හරි මේක...
  6. KadawathaKolla

    5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ?

    light dala tiyena eka nam hoda nati wenna puluwan kiyala hithamu. eth 5G ?
  7. KadawathaKolla

    5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ?

    maru logic tika.. patta atal tikak denne.. Namal goda
  8. KadawathaKolla

    5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ?

    මුන්ට පිස්සුද? විකාර කියවනවා
  9. KadawathaKolla

    ආර්ථිකය හරි පාරට...හොඳ දේ අගයමු

    පෑචුම් පෑචුම් හරි කලබලයි නේ
  10. KadawathaKolla

    Dollar eka bahala neda

    මාස තුනකින් හරියටම කියන්න පුලුවන් යන අත.. කොහොම වුනත් ඩොලර් ගන්න තියෙනවා නම් අරන් තියා ගත්තාට පාඩු වෙන එකක් නෑ :sneaky:
  11. KadawathaKolla

    ඌ ඌ ආහ් ආහ්

    bump
  12. KadawathaKolla

    Tax ගෙවන්න බැහැ - රාජ්‍යසේවක වැඩ වර්ජක වෘත්තීය සමිති සමාජවාදී NPP කුණු ජෙප්පෙක් ගුගුලයි

    ඔය කියන්නේ බදු නොගහා සල්ලි ප්‍රින්ට් කරලා දෙන්න කියලා නේ.. බදු ගහන එක අවුලක් නෑ. හෑබෑයි ඊට කලින් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ පඩි කපලා, පෙන්ශන් කපලා ඉන්න ඕනේ.. එතකොට ජෙප්පන්ට මොකුත් කියන්න බෑ.. මුන්ගේන් ටෑක්ස් ගහලා මුහුදට වෙඩි තියලා ජනරජ පෙරහෑරවල් තියලා හරි යන්නේ නෑ.. අරූට පිස්සුනේ ...

    No contents