Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
චතුර කැනඩා පැනල කියන්නෙ ඇත්තද
KadawathaKolla
Post #35
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් මරුට
කියලා වෑඩක් නෑ.. මේක හෙන ටෑපලවිල්ලක්.. ඝනයා එක පාරටම මතු වෙලා මුණ ඉඹලා.. පොඩි සීන් එකක් තියෙනවා.. කොහොම වුනත් ඝනයා කොටියා වගේ.. තාත්තාට තව ටිකක් ප්ලෑන් කරලා වෑඩේ කරන්න තිබ්බේ. ඉස්සෙල්ලාම අම්මාට උකලා ඉන්න ඕනේ ළමයා අරන් පන්සල් ගියාට
KadawathaKolla
Post #34
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
ටෑක්ස් එක ඩබල් කරන්න යන්නේ
KadawathaKolla
Post #5
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ
මහ බෑන්කු ලොක්කා කියන විදිහට ඒක තමා ප්ලෑන් එක.. පොලි අනුපාත අම්බානක් වෑඩි කරලා ආර්ථිකය හකුලලා ඉල්ලුම අඩු කරන එක.. ලෙඩා මලත් බඩ සුද්ධයි වගේ සීන් එකකුත් පේනවා ඔවු ප්‍රශ්ණ ගොඩක් එනවා. ඒත් වෙන ඔප්ෂන් එකක් තියෙනවා ද? ------ Post added on 1677587623
KadawathaKolla
Post #10
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ
ඒකත් එකක්. ඒ වුනාට ප්‍රධානම වෙපන් එක තමා පොලී අනුපාතය ඉහල දාන එක
KadawathaKolla
Post #8
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ
මහ බෑන්කු ලොක්කා කියලා තිබ්බා පොලී අනුපාත අම්බානක් වෑඩි කරලා ආර්ථිකේ සන්කෝචනය කරන එකේ බලාපොරොත්තුව ඕක කියලා.. මිනිහාගේ ප්ලෑන් එක වෑඩ කරනවා. ඒත් ඕකේ නෙගටිව් සීන් හුගක් තියෙනවා කියලා කට්ටිය කියනවා.. පොඩි බිස්නස් වෑහිලා රස්සා නෑති වෙලා වෙන ප්‍රශ්න ගොඩක් එනවා ඒ එක්කම තමා ඉල්ලුම අඩු වීම නිසා උද්ධමනය...
KadawathaKolla
Post #6
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ
මිළ වෑඩි වෙනවා. ඒ වුනාට මිළ වෑඩි වෙන වේගේ පහලට ඈවිත් කියලා තමා කියන්නේ.. ඕක තනි ඉලක්කමකට ගේන එක තමා මේ අවුරුද්දේ බලාපොරොත්තුව.. ඒ කියන්නේ මිල වෑඩි වීමේ වේගය හුගක් පහලට ගේන එක.. අයි එම් එෆ් ඩීල් එක ඉක්මනට ලෑබුනොත් හොදයි
KadawathaKolla
Post #3
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
රවීට එරෙහි බැඳුම්කර නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කරයි
@monson
KadawathaKolla
Post #4
Feb 28, 2023
Forum:
News
තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..
KadawathaKolla
Post #27
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..
කෑමති නම් ඕන එකක්... අකමෑත්තෙන් කරදර කරන්න හොද නෑ. ගෑණූත් ප්‍රශ්ණ දාහක් මෑද යන්නේ. උන්ට තවත් වද දෙන්න හොද නෑ.. කෑමති නම් ආතල් එකක් දෙනවා මිසක්. ඒවා පින් අතේ වෑඩ
KadawathaKolla
Post #22
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
පිං පඩිය වෙනස් වෙයි
ඔවු.. හෑබෑයි ඊට කලින් කපන්න ඒවා ගොඩක් තියෙනවා.. ආදර්ශයක් දීලා ඉන්න ඕනේ.. පාර්ලිමේන්තුවෙන් කෑපිල්ල පටන් අරන්.. විගණනය අනිවාර්ය කරන්න ඕනේ.. වෑඩක් නෑති ආයතන සේරම පුද්ගලීකරණය කලහම ප්‍රශ්ණේ සෑහෙන්න දුරට විසදෙනවා
KadawathaKolla
Post #9
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..
තමන්ගේ ඈග තමන්ගේ කෑමෑත්තනේ බන්.. ඔහොම අල්ලන්න යන්න හොද නෑ.. අනික මූ නිකන් අත ගාවන්න ට්‍රයි කරලා නේ බෑනුම් අහන්නේ.. හොදින් ටෝක් කරලා සෙට් කර ගත්තා නම් උකන්නත් තිබ්බා සමහර විට ------ Post added on 1677583157
KadawathaKolla
Post #20
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..
අති බහුතරයක් ගෑණූ කෑමති නෑ අල්ලනවාට.. එහෙමත් එකක් තමා සහය දෙන්නේ.. ඒ හින්දා වද දෙන්න හොද නෑ
KadawathaKolla
Post #18
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
දිනපාල එකේද browns එකේද warrenty හොඳ
browns
KadawathaKolla
Post #12
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
🍆🍆නැග්ගාම බහින් නෑ .... මොකද කරන්නේ 🍆🍆
උඩින් ශ්‍රී ලන්කා රුපියල කියලා ලියපන්
KadawathaKolla
Post #18
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
තවත් ධනවත් ව්‍යාපාරිකයෙක් මරා දමා ඇත
කෝටිපති ව්‍යාපාරිකයෙක් හින්දා ද?
KadawathaKolla
Post #9
Feb 28, 2023
Forum:
News and Updates
තවත් ධනවත් ව්‍යාපාරිකයෙක් මරා දමා ඇත
එහෙනම් බන් ඊට කලින් දේශපාලුවෝ පවුල් පිටින් මෑරෙන්න එපෑයි.. උන් හින්දානේ මේ සේරම ප්‍රශ්ණ.. නාකි මයිනා බෙබි මයිනා රනිලා කපුටා එහෙම කොහොමද?
KadawathaKolla
Post #7
Feb 28, 2023
Forum:
News and Updates
පිං පඩිය වෙනස් වෙයි
ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ හිටපු බල්ලන්ගේ බෑල්ලියන්ගේ පෙන්ශන් කපලා ඉන්න ඕනේ
KadawathaKolla
Post #7
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..
බොහොම භයානකයි..
KadawathaKolla
Post #15
Feb 28, 2023
Forum:
ElaKiri Talk!
තවත් ධනවත් ව්‍යාපාරිකයෙක් මරා දමා ඇත
දෑන් හොර ගස් තියෙනවා ද? හොර ගස් බිස්නස් තහනම් ද? කපන්න පටවන්න පර්මිට් ඕනේද?
KadawathaKolla
Post #3
Feb 28, 2023
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom