1. KadawathaKolla

    තව මාස 3කින් ඉන්ධන QR ක්‍රමවේදය අහෝසි කරනවා - ඇමති කංචන විජේසේකර

    කරයිද දන්නේ නෑ.. තෙල් සන්ස්තාවේ වෑඩ කරන එවුන්ගේ අතිකාල කපන්න කියලා ආණ්ඩුවෙන් කියලා. සමහර එවුන් ඉන්නවාලු පඩිය වගේ දෙකක් අතිකාල ගන්න.. අන්න ඒවා කපලා දාලා වෙලදපල මිල අනුව ගණන් වෙනස් වෙන්න දාලා ටික කාලයක් දිව්වා නම් විකුණන්න ඕනේත් නෑ.. ඊට පස්සේ ලෑබෙන ලාභ වලින් ස්ටොක් එකක් හදාගන්න තිබ්බා.. කොහෙද...
  2. KadawathaKolla

    ⛔️QR දැන්ම නවත්වන්නේ නෑ - කෝටාව ඉහළට

    කෝටා අයින් කරත් සල්ලි නෑ තෙල් ගහන්න මිනිස්සුන්ට.. සමහරුන්ට වගේ පුක දීලා සල්ලි හොයන්න හෑමෝටම බෑනේ
  3. KadawathaKolla

    🔴 Breaking 🔥

    හරියටම හරි බන්.. මේක මිනිස්සුන්ට තේරුණ දාට ඕකුන්ව පවුල් පිටින් මරලා දාන්නේ.. කොහෙද ඉතින් හරක්ට ඊට වඩා ජාතිය ආගම වටිනවා නේ
  4. KadawathaKolla

    නාන්න හදන්නේ...

    අල්ලපු ගෙදර අක්කා මතක් වුනා
  5. KadawathaKolla

    🔴 Breaking 🔥

    ඈත්ත .. මතකනේ චොකා මල්ලි වෙඩි තියලා මනුස්සයෙක් මලා. අන්තිමට සිරා රනිල් වෙඩි තිබ්බ එකා එක්ක එකට ඉන්නවා.. පාඩුව මෑරුන මනුස්සයාගේ ගෙදර අයට.. ලන්කාව වගේ රටක සටන් කරන්න යන එක තේරුමක් නෑ, එහෙම කරනවා නම් දේශපාලුවාව මරන් කන්න යන්න ඕනී. නෑතිව නිකන් පොලිසියෙන් ගුටි කාලා වෑඩක් නෑ
  6. KadawathaKolla

    යන එකද හොඳ ඉන්න එක ද හොඳ?

    Palayan 2048 apahau enna balagena
  7. KadawathaKolla

    Ammo Chulamsi

    palma
  8. KadawathaKolla

    පාලන කරගැනීමට නොහැකි ජනගගක්. අධ්කරණ නියොග කැලේ. සියලු නායකයින් එක්වෙයි. 🔴BREAKING

    අනිවා අරගලේට සෙනග ආවේ පෝලිම් හින්දා.. අන්තිමට ෆෝම් වුනේ ගෝඨාගෝගමට ගහපු හින්දා .. නෑත්නම් කවදාවත් ඔය තරම් ලොකුවට සීන් එක යන්නේ නෑ.. උන් අතන අල්ලන් ආතල් එකේ ඉන්න එක තමා වෙන්නේ
  9. KadawathaKolla

    ස්ටුඩන්ට් වීසා ගැන

    මම දෑක්කා බන් ෆ්බ් පේජ් එකේ දාලා තියෙනවා මාර ගණන්.. ඒ අතරේ සමහර එවුන් ඉන්නවා scholarship ගොඩ දාගන්න
  10. KadawathaKolla

    මේ රෝගේ ළමයින්ට යනවද

    කෙල්ලට නෑ කියලා ශුවර්ද? ඔක්කොම චෙක් කලාද ?
  11. KadawathaKolla

    Premature ejaculation of IT faculties.

    Ubalata ganna kohomath ituru wena ekak na. inna serama ewun rata gihin ne
  12. KadawathaKolla

    රාසමානික්කම්

    තාම පෑහෑදිලි නෑ උගේ හරි අරමුණ. හෑබෑයි සින්හල නම් සුපිරි.
  13. KadawathaKolla

    පාලන කරගැනීමට නොහැකි ජනගගක්. අධ්කරණ නියොග කැලේ. සියලු නායකයින් එක්වෙයි. 🔴BREAKING

    බහුතරය එහෙම තමා බන්. ගෙවල් වලට වෙලා සටන් කරනවා. ඒකම තමා ලන්කාවේ දේශපාලුවන්ට තියෙන එකම සහනෙත්.. හෑබෑයි කොයි වෙලාවේ හරි ප්‍රෙශර් එක වෑඩි වුන ගමන් වේල්ල කඩන් යනවා...

    No contents