යන එකද හොඳ ඉන්න එක ද හොඳ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    යන්න එපා
    අපි ජාතික ජනබල වේගෙත් එක්ක එකතු වෙලා මේක හදනව

    අපි මෙච්චර කල් ජනතාව දැනුවත් කරා, ජනතාව අපිට කන් දුන්නෙ නෑ
    ඒත් අපි මේක ඇතෑරියෙ නෑ

    " අද නෑසු කන් හෙට අසාවි "
    " හෙට නෑසු කන් අනිද්ද අසාවි " කියල අපෙ පක්සෙ නිර්මාත්ෲ රෝහණ විජේවීර සහොදරය අපිට කියල තියනව

    අද ජනතාව අපිට ඇහුන් කම් දෙනව, පාලකොයො ඒකට බය වෙලා

    අපි මේ රට හදනව, ඔබෙ ප්‍රශ්න විසදනව
    හැමොටම ඉන්න පුලුවන් රටක් අපි හදනව

    කවුරු හරි එක්කට අකමැති නන්, පෙලට හිටවල වෙඩි තියල දානව
    nbc police GIF
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දූෂිත දේශපාලකයන්ට ලංකාවේ දේශපාලනය කරන්න එන්න එන්නම අමාරු වෙනවා. හැමදාම එක පක්ෂයකට ඡන්දේ දීපු මිනිස්සු එක්කෝ මැරිල ගිහින්, එක්කෝ හොඳටම වයසයි. පාවෙන ඡන්ද ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. සෝෂල් මීඩියා නිසා මාධ්‍යවල පාලනය රජයෙන් ගිලිහිලා තියෙන්නේ. ඉස්සර වගේ තමන්ට හිතවත් මාධ්‍ය යොදාගෙන මිනිස්සුන්ගේ මොල හෝදන්න බැහැ. දැන් දැන් මිනිස්සුන්ට තේරෙනවා දශක ගානක් මාරුවෙන් මාරුවට හොරාකෑමේ ප්‍රථිපලයක් විදියට තමයි රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ කියලා. 2015 ඉඳන් ලංකාවේ ආණ්ඩු මාරු වුනේ බහුතර පාවෙන ඡන්ද වලින්.

    System Change වෙනවා. තියෙන්නේ වෙන්නෙ කවදාද කියලා ප්‍රශ්නයක් විතරයි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යන්න එපා ඉදපන් හැබැයි කවදාවත් දරුවන්ට දැනගන්න තියන්න එපා උබ නොගිහින් හිටියේ ලංකාව හැදෙයි කියලා හිතපු නිසා කියලා 😁😁
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    salli thiyenawa nam mehe hodai ban. beheth oni nam india gihin ganna puluwan.

    kawada hari podi un yawapan.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔන්න කීවා ඉතින් කතාවක්!

    ඩොලර් ආව කියල මොකද බන් කරන්න පුළුවන්. නීතියක් ගෙනාවම ඩොලර් මෙච්චරයි ළඟ තියාගන්න පුළුවන්. ඉතුරුව රුපියල් කරන්න ඕනේ. ඩොලර් එකක් ගන්නේ රුපියල් 100ට කියල. අන්න එදාට සැප! :lol:
    අන්න ඒකයි.. මාත් හිතන් හිටියේ ඩොලර් තියේ නම් ගේමක් නැහැ කියලා.. දැන් බලාගෙන යද්දී ඒක එහෙම නෙවෙයි බන්.. කොලිටි බඩුවක් ගන්න තැනක් නෑ.. තිබ්බත් නොවටින ගණන්.. දැන් ටිකෙන් ටික මිනිසුන්ගේ හැසිරීමත් වෙනස්.. පාරට බැස්සම හැම එකාම stressed..බොරු පිට බොරු කියලා බඩු ඇගේ ගහන්න හදන උන් තමයි වැඩි.. මේකේන් යන්න හරි ම කාලේ දැන් තමයි බන්.. එහෙමයි කියලා කොහේ යන්නද බලපංකො europe වල වෙනම ප්‍රශ්න.. මට නම් විසදුමකට පෙන්න තියෙන්නෙ නේපාලේ, බුතානේ වගේ රටකට ගිහින් europe වලට remote වැඩ කරන ඒක තමයි..
     
    • Like
    Reactions: Solo Rider

    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    ඔන්න කීවා ඉතින් කතාවක්!

    ඩොලර් ආව කියල මොකද බන් කරන්න පුළුවන්. නීතියක් ගෙනාවම ඩොලර් මෙච්චරයි ළඟ තියාගන්න පුළුවන්. ඉතුරුව රුපියල් කරන්න ඕනේ. ඩොලර් එකක් ගන්නේ රුපියල් 100ට කියල. අන්න එදාට සැප! :lol:
    එහෙම කරොත් ඉතින් කී දෙනෙක් අමාරුවෙද නේ ඒම වුනොත් ඉතින් blck market එකෙන් මාරු කරනවා $ තියෙනවානම් ගේමක් ගහන්න බැරි නෑ බං
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අන්න ඒකයි.. මාත් හිතන් හිටියේ ඩොලර් තියේ නම් ගේමක් නැහැ කියලා.. දැන් බලාගෙන යද්දී ඒක එහෙම නෙවෙයි බන්.. කොලිටි බඩුවක් ගන්න තැනක් නෑ.. තිබ්බත් නොවටින ගණන්.. දැන් ටිකෙන් ටික මිනිසුන්ගේ හැසිරීමත් වෙනස්.. පාරට බැස්සම හැම එකාම stressed..බොරු පිට බොරු කියලා බඩු ඇගේ ගහන්න හදන උන් තමයි වැඩි.. මේකේන් යන්න හරි ම කාලේ දැන් තමයි බන්.. එහෙමයි කියලා කොහේ යන්නද බලපංකො europe වල වෙනම ප්‍රශ්න.. මට නම් විසදුමකට පෙන්න තියෙන්නෙ නේපාලේ, බුතානේ වගේ රටකට ගිහින් europe වලට remote වැඩ කරන ඒක තමයි..
    නේපාලෙ, භූතානෙත් ලොකුම ප්‍රශ්ණයක් දැං මිනිස්සු රට අත ඇරලා යන එක. අපේ නෝනගෙ යාළුවො දෙන්නෙක් ඉන්නවා නේපාලෙ & භූතානෙ ඉඳලා ආපු. උං කියන්නෙ ලංකාවෙ සීන් එක වගේම දෙයක් ඒ රටවලත් වෙනවා කියලා.
     
    • Wow
    Reactions: siri_ayya

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    යනවා නම් යන්න කැමති බොට්ටුවේද? නැත්තං උඩින් ද?
    ඉන්නවා නම් කන්න කැමති හිගා ද? නැත්තං බුරියානි ද?....