යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?
පොඩි තට්ටු දෙකේ ගෙදරකට යට තට්ටුව විතරක් හදන්ඩ (යට තට්ටුවේ bedroom දෙකයි + bathroom + kitchen + slab + toilet වල) වැලි cube 10ක් ගෙනත් දාගත්තොත් ඉතුරු වෙයිද?
කියක් විතර යයිද?
ස්තුති
පොඩි තට්ටු දෙකේ ගෙදරකට යට තට්ටුව විතරක් හදන්ඩ (යට තට්ටුවේ bedroom දෙකයි + bathroom + kitchen + slab + toilet වල) වැලි cube 10ක් ගෙනත් දාගත්තොත් ඉතුරු වෙයිද?
කියක් විතර යයිද?
ස්තුති

ehema baluwama 10k yai aduma.. eth godak genath godagahaganna epa ban eka para
owa wassata ehema hedila yanawa... idath nathi wenawa bas lata wada karanna.. 
cancel karala chutta chutta genen!!