මම ගෙදර plan එක ඇදගන්ඩ ඉන්නේ හෙට අනිද්දම.
Plan එක අදිද්දී සැලකිලිමත් වෙන්ඩ ඕන දේවල් මොනවද?
මම ඉන්නේ nara (www.nara.lk) එකෙන් ඇදගන්ඩ ඉන්නේ package B එකෙන්.
එකේ two story එකක් ඇදගන්ඩ කියක් විතර යයිද?
Package A and B අතර ගානේ ලොකු වෙනසක් තියෙනවද?
තියෙන plan එකක් වෙනස් කරලා අඩුවට කර ගන්ඩ පුලුවන්ද...