මුතුර් වැලිද? මහියංගන වැලිද?

Sakraya

Banned
Dec 14, 2016
80
5
0
dambullaaccident03gossiplankanewscom.jpg
 

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මේ දවස් වල වැලි ගණන් වැඩිද?
    වැස්සොත් වැලි ගණන් අඩු වෙනවද? කියකින් විතරද?
    මුතුර් වැලිද හොද මහියංගන වැලිද?

    මම මුතුර් වැලි කියුබ් තුන (හතරකට වඩා තියෙනව) 44,000/= ගෙනාව කුරුණෑගලට. පාඩුද?

    ස්තුති

    වැස්සහම වැලි ගණන් යනවනේ බන් ගගවල් වල වතුර ලෙවල් එක වැඩි වෙලා වැලි ගොඩ දාන්න අමාරු නේ ඒතකොට ගාන වැඩි
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොඩ්ඩා;21031554 said:
    වැස්සහම වැලි ගණන් යනවනේ බන් ගගවල් වල වතුර ලෙවල් එක වැඩි වෙලා වැලි ගොඩ දාන්න අමාරු නේ ඒතකොට ගාන වැඩි

    වැහිනකම් සමහර ගංගා වල වැලි ගොඩ දාන්ඩ දෙන්නේ නෑ :no: