යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

    පොඩි තට්ටු දෙකේ ගෙදරකට යට තට්ටුව විතරක් හදන්ඩ (යට තට්ටුවේ bedroom දෙකයි + bathroom + kitchen + slab + toilet වල) වැලි cube 10ක් ගෙනත් දාගත්තොත් ඉතුරු වෙයිද?
    කියක් විතර යයිද?

    ස්තුති
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වැලි cube 10 :eek:

    වවාගෙන කන්න වගේ හදන්නේ කවුද මක බාස් ද කිවුවේ

    වැලි cube 4 - 5 වගේ යන්නේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැලි cube 10 :eek:

    වවාගෙන කන්න වගේ හදන්නේ කවුද මක බාස් ද කිවුවේ

    වැලි cube 4 - 5 වගේ යන්නේ

    කිව්වේ නෑ මචන්. ඇත්තටමද කියන්නේ ඔය? cube 4-5 foundation එකටම යනවා නේද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිව්වේ නෑ මචන්. ඇත්තටමද කියන්නේ ඔය? cube 4-5 foundation එකටම යනවා නේද?

    දැන් උඹ foundation කතාවක් කියලා නැනේ එහෙම නැතුව කිවුවේ,

    foundation එකත් එක්ක cube 8 ත් 10 අතර යාවි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් උඹ foundation කතාවක් කියලා නැනේ එහෙම නැතුව කිවුවේ,

    foundation එකත් එක්ක cube 8 ත් 10 අතර යාවි

    කපරාරු කරන්ඩ අරව මේවා එක්ක 10 පනිනවා නේද? ඉතුරු වෙන එකක් නෑ නේද?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Slab ekata witharak cube 3.5k yai :yes: ehema baluwama 10k yai aduma.. eth godak genath godagahaganna epa ban eka para :sorry: owa wassata ehema hedila yanawa... idath nathi wenawa bas lata wada karanna..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙට ගේන එක cancel කරන්ඩ ඉක්මනට කියන්ඩකෝ?

    වැලි කදු ගෙනල්ලා ගොඩ ගහන්න එපා මදි වෙන කොට ගෙනෙන් උඹ වැඩ ගන්නේ රට බාස්ලාගෙන් නෙමේනේ, ලංකාවේ කාපාළු කුහක යක්කුන්ට වැලි ගොඩ දැක්කත් ඇති වැඩේ අල කරන්න

    ගගේ වැල්ල කියලා කොටපු මුහුදු වැල්ල දෙන්නේ බාලාගෙන සමහර තැන් වල කලවම් එක, මුහුදු වැල්ල ගන්න එපා ඉරිතලනවා,
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Slab ekata witharak cube 3.5k yai :yes: ehema baluwama 10k yai aduma.. eth godak genath godagahaganna epa ban eka para :sorry: owa wassata ehema hedila yanawa... idath nathi wenawa bas lata wada karanna..

    :yes::yes:

    ඔව් යකෝ..ඕක මැදදි ගෙනෙන්..තොට පිස්සුද මුළු ගෙදරම වැලි මුලින් ගෙන්න..තාම plan එක ඇදලත් නැහැ,pass කරගෙනත් නැහැ..අනේ මන්දා උබනම් :shocked:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Slab ekata witharak cube 3.5k yai :yes: ehema baluwama 10k yai aduma.. eth godak genath godagahaganna epa ban eka para :sorry: owa wassata ehema hedila yanawa... idath nathi wenawa bas lata wada karanna..

    වෙන ඉඩමක දාන්නේ. අපේ ගෙදර ඉස්සරහින් ගෙන්ද බෑ. පිටිපස්සෙන් ගේන්නේ. උන් වැට ගහන්ඩ කියල කරදර කරනවා. එක හින්ද cube 3 tipper 3ක් ගෙනත් දාගන්ඩ ඉන්නේ.
    කපරාරු කරන්ඩ එනම් මනම් ඔක්කොම 10 ඉතුරු වෙන එකක් නෑ නේද?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැලි කදු ගෙනල්ලා ගොඩ ගහන්න එපා මදි වෙන කොට ගෙනෙන් උඹ වැඩ ගන්නේ රට බාස්ලාගෙන් නෙමේනේ, ලංකාවේ කාපාළු කුහක යක්කුන්ට වැලි ගොඩ දැක්කත් ඇති වැඩේ අල කරන්න

    ගගේ වැල්ල කියලා කොටපු මුහුදු වැල්ල දෙන්නේ බාලාගෙන සමහර තැන් වල කලවම් එක, මුහුදු වැල්ල ගන්න එපා ඉරිතලනවා,

    පස්සේ ගේන්ඩ බැරි වෙයි. වැට ගහන්ඩ ඕන. ඊට පස්සේ පොඩි ලොරි විතරයි ගන්ඩ පුළුවන්. එතකොට පාඩුයි.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :yes::yes:

    ඔව් යකෝ..ඕක මැදදි ගෙනෙන්..තොට පිස්සුද මුළු ගෙදරම වැලි මුලින් ගෙන්න..තාම plan එක ඇදලත් නැහැ,pass කරගෙනත් නැහැ..අනේ මන්දා උබනම් :shocked:
    :yes::yes:

    වෙන ඉඩමක දාන්නේ. අපේ ගෙදර ඉස්සරහින් ගෙන්ද බෑ. පිටිපස්සෙන් ගේන්නේ. උන් වැට ගහන්ඩ කියල කරදර කරනවා. එක හින්ද cube 3 tipper 3ක් ගෙනත් දාගන්ඩ ඉන්නේ.
    කපරාරු කරන්ඩ එනම් මනම් ඔක්කොම 10 ඉතුරු වෙන එකක් නෑ නේද?

    aduma 10k yanawa machan...Ithuru wenne nam na madi wenawa arenna :yes: kapararuwata walla halapuwama, load eka load bagayak wei :sorry:

    eka para genna epa ban :angry: cancel karala chutta chutta genen!!

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එකපාර 10 ක් ගේන්න එපා බන්,
    උබ පොඩි ට්ප්‍ර වලින් ප්ස්සේ ගේන එක එක්ක සංසන්දනය කරල නේ දැන් ගෙනල්ල දාන්න හදන්නේ ,
    ඒ උනාට. ඔය කියුබ් 10 බෑවම කල් යද්දි පහල වැලි පස් වගේ වෙන්න බලනවා,
    අනික ඔය ලොකු ටිපර් බුවාලා එකම තැනට කියල දැනගත්තමා. . තව ටිකක් අඩු වෙලා තාමා එන්නේ.
    වැස්ස ගැන උනත් කියන්න බැහැ නේ හේදිලා යන්න පුලුවන්. . ලොකු ප්‍රමානයක් කවර් කරන්න ප්‍රායෝගිකව ආමාරුයි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කපරාරුවත් එක්ක, අත්තිවාරම, බිත්ති, වලට අනිවා කියුබ් 10කට වඩා යනවා. වර්ග අඩි 1350 ක අත්තිවාරම, කනු, සහ බ්ලොක් ගල් බිත්තියට කියුබ් 10 විතර යයි. ගඩොල් නම් තවත් වැඩි වෙයි. අපිට මේ වෙනකොට ගිහින් තියෙනව කියුබ් 4ක්. අත්තිවාරම විතරයි.

    අනික තමයි ඔක්කොම වැලි එක පාර ගේන්න එපා. අපතේ යනවා වැඩී වෙස්සක් එහෙම ආවොත්. අනික අත්තිවාරම, බිත්ති, ස්ලබ් එකට ගගේ වැලි ගන්න. බිත්ති කපරාරුවට හොදට හෝදපු මුහුදු වෙල්ල ගන්න. බෙල්ලන්තොට තැනක් තියෙනවා කියුබ් එක 7000ගානයි. ප්‍රමිතියට හෝදපු වැල්ල. ආන්ඩුවේන් කරන එකක්. ඒක කොන්ක්‍රීට් වලටත් හොදයි ලු.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පොඩි තට්ටු දෙකේ ගෙදරකට යට තට්ටුව විතරක් හදන්ඩ (යට තට්ටුවේ bedroom දෙකයි + bathroom + kitchen + slab + toilet වල) වැලි cube 10ක් ගෙනත් දාගත්තොත් ඉතුරු වෙයිද?
    කියක් විතර යයිද?

    ස්තුති

    හෙට ගේන එක cancel කරන්ඩ ඉක්මනට කියන්ඩකෝ?
    Gedara size eka nodana guess ekakwath kiyanne kohomadha?
    Podi kiwwa kiyala danne naha ne size eka
    Anika bass kiwwa ganama ganna eka thama hoda :)