1. dath kimbula

    ජනමත෴විචාරණය෴1982

    :rofl: so-called ලාම්පු කලගෙඩි සෙල්ලම.......
  2. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    yeah.... president is having power to call a referendum in any accusation as he wish.
  3. dath kimbula

    ජනමතවිචාරණයක් එයි?

    රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාව අතේ. So let them to decide.... to keep this UNP+TNA gov or to choose what they want by an election. නමුත් එක කරන්න ඕනේ ඔබතුමා කියා විදියට මෛත්‍රී ගේ පිරිමි කම පෙන්වන්න නෙවේ. ජනතා පරමාධිපත්‍ය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික සිද්ධාන්තය නිසා......
  4. dath kimbula

    දැන් රනිල්ද අගමැති?

    එකනේ මම කිව්වේ මෙහෙම...........:baffled::oo:
  5. dath kimbula

    රනිල්ගෙන් නිවේදනයක්

    කොරන්නේ නැත්තන් ජනාට දෝෂාභියෝගයක් ගෙනෙයි...... කොහොමත් මෛත්‍රී රෙඵරේන්දම් එකක් තියයි.
  6. dath kimbula

    රනිල්ගෙන් නිවේදනයක්

    ඔව්...... රනිල් මෙතැනදී නම් හරි. පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි. මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.
  7. dath kimbula

    නඩු තීන්දුව ?

    පොඩි එකක් නෙවේ සනා.. බරපතල නිමිත්තක් තිබේ......
  8. dath kimbula

    දැන් රනිල්ද අගමැති?

    රටේ විධායකයා විදියට ජනාධිපතිට ජනමත විචාරණයක් කෝල් අ පොන් කරන්න පුළුවන්.
  9. dath kimbula

    නඩු තීන්දුව ?

    2/3 මැජෝරිටි:P
  10. dath kimbula

    දැන් රනිල්ද අගමැති?

    එන්ඩ් ඔෆ් සිංහලු......!! වට එල්ස් බං
  11. dath kimbula

    දැන් රනිල්ද අගමැති?

    බෑ.... ජනමත විචාරණයක් ඉල්ලන්න පුළුවන් වෙන්නේ රනිල් අගමැති කරනවද නැද්ද කියන එකට නෙවේ. පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනද නැද්ද කියන එකට. ජනමත විචාරණයකදී 2/3 ඕන නෑ, වලංගු මුල ඡන්ද ගණනින් 50%ක් සහ තව එකක් තිබ්බාම ඇති.....
  12. dath kimbula

    දැන් රනිල්ද අගමැති?

    ඔව්..... ලංකාව තවත් පබ ගාලක තමා.......:sorry: නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක..... හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ..... ව්‍යවස්ථාව අනුව......
  13. dath kimbula

    නඩු තීන්දුව ?

    ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......
  14. dath kimbula

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    සුටා පරිජාලන්...... මේ උපුල් මල්ලිගේ අනාගත හිමිකාරියද ?????? ඔන්න මම මුකුත් කිවේ නැතෝ.......:dull:
  15. dath kimbula

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    මතන් අර නරිය කපුටත් කිව්වලු.......:rofl::rofl::rofl::rofl: ජෝක් ඈ.......:P
  16. dath kimbula

    රනිල් ටත් බහුතරය නෑ වගේ

    මොන්සන් ගොන්සන්ට රිදිලාහ්......!!!
  17. dath kimbula

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    එහෙම පුළුවන් ද????? මට නම් එහෙම කිසිම රහක් නෑ...... ආදරේ ඕන ඉතිරෙන්න.... එකේ අන්තිමේ තමා අනුරාගය තියෙන්නේ......:love:
  18. dath kimbula

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    යකෝ මේක මාර කෙලියක් නෙහ්...... බෑ ...............:baffled::baffled::baffled: ඔය බදින්න ඉන්න හාදයගෙන් අහ ගන්න...... තව පොඩ්ඩක් ආදරේ තද වෙයි කොල්ලගේ..... (හැබැයි ඉන් පස්සේ වෙන දේවල් වලට වග කියනු නොලැබේ ඈ ...............):baffled:
  19. dath kimbula

    රනිල් ටත් බහුතරය නෑ වගේ

    එක ගරු අධිකරණය බලා ගනියි නෙහ්.... අයි මේ වයින් වෙලා දගලන්නේ?????????:baffled::baffled:

    No contents