ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?
ජනාධිපතිවරයාට ඔනෑම වේලාවක ජනමත විචාරණයක් කැඳවිය හැක. ඒ සඳහා 2/3 අවශ්‍ය නොවේ. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනධිපතිට බලයක් නැති බව ඒකමතිකව තීන්දු කර තිබේ. ඒසේ තිබියදී ජනමතය විමසන්නේ "නැවත මැතිවරණයක් පැවැත්විය යුතුද? නැද්ද කියා නම් එය අනියමින් අධිකරණයට අපහාස කිරීමකි, අධිකරණ නියෝගය අවතක්සේරු කිරීමකි, අධිකරනය සහ ව්‍යවස්තාව යන දෙකම අවතක්සේරු කිරීමකි. මන්දයත් මහ මැතිවරණයකට යාමට නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බැවිනි. අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලයක් නැති බව තහවුරු කර තිබියදී එවැනි ක්‍රියාවලියකට යලි අනාගතයේ යොමුවන කරුණක් සඳහා ජනමතය විමසීම ගරු අධිකරණය හෑල්ලුවට ලක්කරන, සදාචාරත්මක නොවන ක්‍රියාවලියක් වන බැවිනි.