1. pranathlcp

    Team Executer Horu - Be aware guys

    :sorry: :sorry: :sorry: :lol: :lol: :lol:
  2. pranathlcp

    Team Executer Horu - Be aware guys

    සහතික ඇත්ත!
  3. pranathlcp

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටු&#350

    අපිට දැන් Vote ඒක වෙනස් කරන්නත් බැරි එකේ, බැරිවෙයිද අපිට ඔයාලට සපෝර්ට් ඒක දෙන්න? රෙප් හම්බෙයිද එතකොට? ;)
  4. pranathlcp

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටු&#350

    උඹ විතරයි මුලින්ම දුන්නේ :sorry: පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි.. සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්.. එ අතින් executers ලා වැඩක් නැහැ :angry: :angry:
  5. pranathlcp

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටු&#350

    ඔව් බන් අන්න සැබෑ නායකයෝ..බහිමුද පාරට? මමත් සචියාට වෝට් කරේ නැහැ, එත් උන්ගේ දෙන්නෙක්ම මට රෙප් දීල.. අරුන්ට වෝට් කරපු මුල කීප දෙනාගෙන් එකෙක් මම, ඒත් තාම දෙන්නයි යකෝ රෙප් දීල තියෙන්නේ (ඒකත් මේ අද එකක් හම්බෙලා තියෙන්නේ)..ශික් අපරාදේ, සචියාට ඒ වෙලාවේ දුන්න නම් Google Cloud Storage එකකුත් හම්බෙනවා...
  6. pranathlcp

    Elakiri Tug of War 2018 - Game Start

    Thank you..එත් මම දුන්නේ brotherhood එකට නෙමෙයි බන් :sorry: :sorry:
  7. pranathlcp

    Elakiri Tug of War 2018 - Game Start

    නැහැ අනිත් පැත්තට..දුන්න අපරාදයක් කියලා හිතෙනවා :sorry: :sorry: :sorry:
  8. pranathlcp

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටු&#350

    උඹට 6 ක් හරි දීල..මට එකයි (1) යකෝ දීල තියෙන්නේ :sorry:
  9. pranathlcp

    බොරුකාරයෝ! මට උඹෙන් විතරයි රෙප් හම්බුනේ :sorry:

    බොරුකාරයෝ! මට උඹෙන් විතරයි රෙප් හම්බුනේ :sorry:
  10. pranathlcp

    Elakiri Tug of War 2018 - Game Start

    පොරොන්දු වූ ලෙස rep ලැබෙන්නේ නැතුව අසාධාරණයට ලක්වූ අය මොකද කරන්නේ?
  11. pranathlcp

    Elakiri Tug of War 2018 - Game Start

    I voted for :cool: :cool: :cool: :cool: දැන් rep ටිකක් දීපිය
  12. pranathlcp

    ෆේස් බුක් හිගන්නෝ ඉන්න එකම තැන

    මට ඔය දෙකම හොඳට පුළුවන් ඒත් කම්මැලිකම/වෙලාව නැති කම (මේක නම් මම මටම කියන බොරු හේතුවක් - වෙලාව ඕනේ තරම් හොයාගන්න පුළුවන්) නිසා කරන්නේ නැහැ (කරන්න කීප සැරයක් උත්සාහ කරා, කෙරෙන්නෙම නැහැ ) :sorry: උඹ අදහස කරේ AdSense/Amazon වෙන්න ඇති නේ?
  13. pranathlcp

    car owners of elakiri! what kind of car do you use ?

    Nissan Presea R11 (Not my car)
  14. pranathlcp

    Uni Computing degrees. IT ෆීල්ඩ් එකේ යන්න ඉන්න නන්ගිල මල්ලිලාට

    Rajarata Physical Sciences යටතේ academic discipline එකක් විදියට CS කරන්න පුළුවන් :yes: ගොඩක් අය කරන්නේ Mathematics/CS :yes: (මේක යන්නේ ICT Degree එකට අමතරව)
  15. pranathlcp

    Batharamulla to royal college route

    :yes::yes:
  16. pranathlcp

    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

    බොරු කියන්න ඕනේ නැහැ, මම ඇත්තටම ඕවා පාවිච්චි කරලා නැහැ..කලින් පෝස්ට් එකේ කිව්වා වගේ මම ඕවා ගැන හෙව්වා කාලයක්..ඉතින් තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවෙන් ගත්තොත් ඔය වගේ ෆීචර්ස් තියෙන එකක් ඔය ගානට ගන්න බැහැ ලංකාවෙන්..මෙහෙ තියෙන්නෙත් චයිනා ඒවා..හැබැයි ගාන වැඩියිනේ.. වොරන්ටි ගැන කියන්න තියෙන්නේ ඉතින්...
  17. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    නම නම :eek: :eek:

    No contents