මුලින්ම delivery ඕනේ නැහැනේ? ඒක පටන්ගන්න පොඩ්ඩක් ලාබෙ බලලා :yes:
බයිසිකලයක්/ත්‍රී වීල් එකක් වගේ ඕනේ වෙයි බඩු ගෙන්න එහෙම..හොඳම වැඩේ ටිකක් අඩුවට ස්කූටර් එකක් ගන්න..බඩු ගෙනියන්නත් ලේසියිනෙ..මම ගණන් නම් දන්නේ නැහැ..එත් පාවිච්චි කරපු ස්කූටර් එකක් 100,000 ට හොයාගන්න බැරිවෙන එකක් නැහැ..ඔය මුකුත්ම බැරි...