1. thilina.rp

    Skyrim play karana kattiya

    මාත් ජිවිත කාලෙටම ගහපු ආසම game එක .. කොච්චර ගැහුවත් ඉවර වෙන්න The Elder Scrolls IV: Oblivion එකත් ගැහුවා . එකෙන් බාගයක්වත් ඉවර කරන්න හබුන්නැ skyrim ආවා කියහන්කෝ .........:D:D:D:D අපි ගේම ගහනවට වඩා ඕකෙන් අතල් ගත්තු එක කරේ ගේමෙන් පිට පැනල ඕන මගුලක් කරන්න පුළුවන්නේ ..........:yes::yes::yes::yes:
  2. thilina.rp

    :::: Gotham Season 03 :::::

    ඉවරායි...................... :D:D:D:D:D:D
  3. thilina.rp

    ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

    සිරාවට මචන් පට්ටම කතාව point එකටම කියලා තියනව . කියවලාම මහන්සි බන් . :D:D:D:D:D උය නාකි කිබුලගේ කෙස් තාම ඉදුන්නැනේ බන් ටහිකේ :lol::lol::lol::lol::lol: රේප් ++
  4. thilina.rp

    ohe innawa ban . ubata kohomada.. me dawas tike mode eka upset ban......kisima fun ekak...

    ohe innawa ban . ubata kohomada.. me dawas tike mode eka upset ban......kisima fun ekak na...:(:(:(:(:(:( thanks machan mathak unata
  5. thilina.rp

    :: CPA වලට ආරම්භයක් :: Guide II

    උ මොකක් හරි තමන්ට පුළුවන් විදිහට උදවුවක් කරන්න හදනවා මේකේ ඉන්න උන්ට........ උබල වගේ උන් ඉන්න හින්ද තමයි එළකිරියේ තමන් දන්න වෙන එකෙකුට වටිනා දෙයක් දාන්නවත් හිතෙන්නෑත්තේ ..........:angry::angry::angry::angry:
  6. thilina.rp

    කෙල්ලගෙ සීන්

    sirawata ban.............:P:P:P:confused::confused::confused::confused::rolleyes::rolleyes::D:D
  7. thilina.rp

    ශරීර සෞඛ්‍ය - පරිස්සමින්(කලෙස්ට්‍රෝල්)

    අපේ අම්මනම් සිංහල බෙහෙත් කරලා දැන් අඩු වෙලා තියෙන්නේ . කකුල් වල හිටන් නරහර මහත් වෙලා තිබ්බ හොදට පෙන්න දැන් නම් ඒවා නැති වෙලා ගිහිල්ල අඩුවෙලා තියෙන්නේ ... :yes::yes::yes::yes:
  8. thilina.rp

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    :confused::confused::confused::oo::oo::P:P
  9. thilina.rp

    රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

    මත හිතන්නේ මේක තමා හරි උත්තරය :D:D:D:D :yes::yes:
  10. thilina.rp

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    එල එල තුසිට ඕන උත්තර ටික ලැබිල තියෙන්නේ හෙල්ප් එකක් ඕනෙනම් කියහන් මචන් . :D:D:D:D:D:D
  11. thilina.rp

    අද නැවට යනවා its job again

    සුබ ගමන් මචන් ...................:D:D:D:D:D:D
  12. thilina.rp

    බැඳපු කෙනෙක්

    :lol::lol::lol::lol::lol: පට්ට කතාව .............
  13. thilina.rp

    කදුල විකුණමු

    දුක තමයි තුදු නාඩ ඉන්න ................:D:D:D:D:D
  14. thilina.rp

    මේ වගේ ලුක් එකක් තියෙන ටෙම්ප්ලේට් එකක් හො&#35

    setting වලින් හරියට limit දුන්නේ නැත්නම් හැම දෙයක්ම download කරනවා .ඕන දෙයි එපා දෙයි කියල නැ ........:lol::lol::lol::lol:
  15. thilina.rp

    මේ වගේ ලුක් එකක් තියෙන ටෙම්ප්ලේට් එකක් හො&#35

    ඔවු මාත් දන්න දේ අඩුපාඩුවක් හරි වැරද්දක් හරි තියනවනම් කියන්න අපිට එක හදාගන්න පුළුවන්නේ ...:D:D:D:D
  16. thilina.rp

    මේ වගේ ලුක් එකක් තියෙන ටෙම්ප්ලේට් එකක් හො&#35

    මන් දන්න විදිහට themeforest එකේ තියන html 5 template වලින් admin panel විතරද කොහෙද ඔහොම උස්සන්න බැරි . අනිත් html 5 template පුළුවන් .:yes::yes::yes::yes:
  17. thilina.rp

    මේ වගේ ලුක් එකක් තියෙන ටෙම්ප්ලේට් එකක් හො&#35

    themeforest එකේ හොද html template එකක් හොයල winhttrack එකන් download කරගනින් .:D:D:D:D
  18. thilina.rp

    Wife 1.0

    :lol::lol::lol::lol::lol:

    No contents