කොහෙන් ගියත් ඇඩ්මින්යි මොඩරෙටර්ස්ලටයි මුල් තැන දෙන්න එපැයි .. එයාල ඇරුනහම
මන්නම් හිතන්නේ හැමෝම වටිනවා. ඔයාට වෙන් කරන්න බැ මෙයාල තමයි වටිනාම අය කියල. මොකද උය ඔහොම කියල ටික කාලෙකට පස්සේ එළකිරි වෙන කවුරු සාමාජිකයෙක් උයාගෙ කරදරෙකදී , උයාගෙ වැඩකදී හරි සහයෝග දුන්නට පස්සේ (සමහර විට උයට ජිවිතේ ලැබිච්ච...