~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං price ගැන නං කියන්න දන්නේ නෑ හරියටම. Video Editing පැත්තට ලොකුවටම යන්න දැම්ම අදහසක් නැත්තන් VGA එක අතඇරලා RAM + SSD/HDD + Processor පැත්තට බර දාන්න.

    Photoshop, Illustrator, Corel Draw වගේ ඒවාට ගොඩක් ඕනේ RAM එක නිසා අඩුම 8GB එකක් තියාගන්න. Processor එක lowest i5 එකක් දාගන්න. i3 වලට යන්න එපා ඒවා තියෙන්නේ word ෆයිල් එකක් හදාගන්න browse කරන්න වගේ simple වැඩ වලටනේ. මටත් ඉස්සර Singer i3 (1st Gen) එකක් තිබ්බා. 2GB තිබිලා අමාරුවෙන් 4GB කරගෙන දිවුවා. i3 එකෙන් නොමරා මරලා වැඩ අරගත්තා. PS, Ai කලා. ඉඳල හිටලා After Effects එහෙමත් run නොකල නෙමේ. ඒවගේම Android Studio එක run කලා RAM එක 98% compile වෙනකොට :rofl: .
    හිරවෙවී වැඩ කරන්න බැරි නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න.

    SSD එකක් ගැන ලොකුවටම හිතන්න එපා budget එක අමාරුයි වගේ නං. HDD එකෙන් run කරගන්න පුළුවන් හොඳට. ඉතා හොඳටම සුමට සුමුදුව දුවන්න තමා SSD ඕනේ. අනික පොඩ්ඩක් බලල HDD එක ගන්නකොට 7200 rpm තියන එකක් නැත්තන් Hybrid එකක් බලන්න. SSD ගැප් එක ටිකක් අඩු කරගන්න puluwan. අනික ඔය multimedia පැත්ත නිසා project ෆයිල්ස් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා 1TB වලින් පහල capacity එකකට නොයා ඉන්න තරමට ලේසි වෙයි පසු කාලීනව.

    RAM එක DDR4 එකකට යන එක වඩා හොඳයි. මොකද DDR 3 එකට වඩා DDR4 එකේ performance හොඳයි වගේම Motherboard අලුත් ඒවාට support කරන එකක් ගන්න පුළුවන් වෙයි. මොකද අලුත් processors DDR3 support කරනවා කියල තිබ්බට හොඳටම perform කරන්නේ DDR4 එක්ක.

    ගොඩක් අය ගොඩක් ඒවා කියල තිබ්බා ගොඩක් විස්තර එක්ක. මම කියපුව වැදගත් නොවෙන්නත් පුළුවන්. එත් පොඩි අදහසක් දුන්නේ.

    නියමයි බන්. ගොඩක් sස්තූතිය වටින උපදෙස් ටිකක්. මට මැශින් එකේ ස්පෙක්ස් එක්කම ඔය වගේ විස්තරයක් තමයි බලාපොරොත්තු උනේ. :D ගොඩක් ස්තූතුයි. :love: උබ ඔය කියන මැශින් එකක් මොනිටර් එකත් එක්ක කීයක් වෙයිද? ග්‍රැෆික් වලට් හොද කලර් තියන එකක් ඕන. :D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං මෙවා used ද?

    ජීටී 440 යේ බ්‍රැන්ඩ් එක මොකක්ද?

    පවර් සප්ලයි එක ගැන තව විස්තර ටිකක් දාන්න පුලුවන්ද?

    :rolleyes: ඔව් මං හිතන්නෙ. :D
    මගේ අහිංසක බජට් එක ගැන හිතලා කියලා තියෙන්නෙ :rofl::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මෙවා used ද?

    ජීටී 440 යේ බ්‍රැන්ඩ් එක මොකක්ද?

    පවර් සප්ලයි එක ගැන තව විස්තර ටිකක් දාන්න පුලුවන්ද?
    used machan...
    ekak kiyala ne brands eka eka ewa tibba
    psu eka nam 450 wage wenna one (ekath used)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එල එල තුසිට ඕන උත්තර ටික ලැබිල තියෙන්නේ හෙල්ප් එකක් ඕනෙනම් කියහන් මචන් .
    :D:D:D:D:D:D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එල එල තුසිට ඕන උත්තර ටික ලැබිල තියෙන්නේ හෙල්ප් එකක් ඕනෙනම් කියහන් මචන් .
    :D:D:D:D:D:D

    aniwa sattarane
    9.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Bump my love:love:

    :love: අම්මෝ පපුව :rolleyes: මගේ මගේ :D
    කඩේ එකාටත් ඔහොම කතාකරානං සෑහෙන අඩුවට ගන්න පුළුවන් බඩු ටික :D සමහරවිට නිකන්ම උනත් දෙන්න බැරි නෑ :P

    බැරි නෑ. :rofl:
    දන්සැල් සීසන් නිසා ටිකක් පෝලිම ඒක නිසා අමාරුයි :rolleyes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Used i5 3rd gen, 8GB ram, used GTX 760k wage daala system ekak hadaganna pluwan 45kata aduwen.ituru tika atine anit ewata.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    machan 3rd gen walata badu thiyanwaada?
    mage lap eka 3rd gen parts hoyanna ne ban.
    dan yanne 7th gen nisai ahuwe. aran kohomath 5yr wath duwala thaai hadanna unoth ethakota owata parts thiyeida :confused:
    Board witarai bn awla.prosa samanyen itin yanne nane.ddr3 ram nam ei brand new tawa godak kal.ECS wage board nam tama brand new enawa 3rd gen walata.nattan used ona taran tiyenawa.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Board witarai bn awla.prosa samanyen itin yanne nane.ddr3 ram nam ei brand new tawa godak kal.ECS wage board nam tama brand new enawa 3rd gen walata.nattan used ona taran tiyenawa.

    ado ehemada ekath balanna ona tikak ehena.

    ගත්තේ නැද්ද රත්තරන් 😘😘😘

    ne ban 2 week passata demma. yaluwekta podi karadarayak wela salli tika uta dunna.sathiyakin withara apahu dei. a dunnama tamai ganne :yes: