මුන් දෙන්නට මොකද?
මචන්ලා එළකිරි එකේ ඉන්න uraj මාමටයි ජන්තු අයියටයි ගංවතුරෙන් case ලු. uraj ට call කළා. මිනිහ වැඩි වෙලාවක් කතා කලේ නැහැ. power cut මචං කියල තිබ්බා. මිනිහගේ තාප්පෙ ගලවන් ගිහින්ලු.

ජන්තු අයියල දවස් ගානක් වතුරෙන් හිර වෙලා ඉඳල අද තමයිලු boat එකක් ඇවිත් බේරාගෙන තියෙන්නේ.

වැඩි විස්තර දන්න එවුන් ඉන්නවද?
තව කවුද එළකිරි එකේ ගංවතුරට අහුවෙච්ච කට්ටිය ඉන්නේ?