1. nidarsha91

    බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

    අසහනකාරය, පොන්නය, ගෑනු පෙරේතය, කුකුළා, ගෑනියෙක් ගන්න බැරි එකා, හිඟන්නා, කොන්දක් නැති එකා, පොයියා වඳ එකී, ලෙඩ එකී, සල්ලි නැති එකී, මිනිහෙක් නැති එකී, බඩුව, හතර වටේම මිනිස්සු හැබැයි එකෙක්වත් එක්කන් යන්නෙ නෑ තනියම තමන්ගෙ දූපතක ජීවත් වෙනව නම්, ඕව ගානක් නෑ. ඒත් ජීවත් වෙන්නෙ මිනිස්සු එක්ක නම්...
  2. nidarsha91

    කහදවල මරු ගාන😋

    ලඟදීම දනිස් අමාරුව ඔන් ද වේ
  3. nidarsha91

    ඩිප්රෙෂන් වලට බෙහෙත් බොන කෙල්ලෙකුයි කොල්ලෙකුයි කසාද බැදල තියනවද උබල අදුරන

    බැන්දට පස්සෙ ඩිප්‍රෙශන් ද අරකද මේකද නෑ බන් ගින්දරයි පුළුනුයි එකතු කරාම අනේ මන් ඇවිලෙන්න ද ඔයත් ඇවිලෙනවද කිය කිය අහ අහ තටම තටම ඉන්නෙ නැහැ. කසාද බිරිඳ හෝ පුරුෂයා කියන්නෙ නීතියෙන් අවසර දීල තියෙන්නෙ ඕන හිලක් ඕකේ කියල. තෝ හිතනවද කාන්තාරෙ වැස්සට බයයි කියල. පායනව නං පායනවා ඒත් පතොක් හැදෙනවා. ඒ වගේම...
  4. nidarsha91

    බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

    හිතේ හයිය නැති හිඟන්නෙක් නං කට වහන් හිටපන්. බඳින එකෙක් බැඳෙගන ලස්සනට පවුල් ජීවිතයක් ගත කරපුදෙන්. අංගවිකල වුන් තමයි ගිහියන්ටත් නෑ පැවිද්දන්ටත් නෑ. සදා අංගවිකල
  5. nidarsha91

    🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

    දැනට මිලියනක් තියෙන එකෙක්ට ලොස් වුණාම ඌ දරාගන්න විදියයි, දැනට අතේ මිල්ලයක් තියෙන එකෙක් ලොස් වුණාම ඒක දාරගන්න විදියයි එකද මචන්? ලොක්කො ලොස් වුණාම අකුලගෙන ගියාම, උඹද අර පඩිත් නැති ජොබුත් නැති උන්ට කන්න දෙන්නෙ? හැම එකාටම තමන්ට පුළුවන් මොකක්ද කියල අවබෝද කරල නොදී අච්චර හොයන්න පුළුවන් මෙච්චර හොයන්න...
  6. nidarsha91

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    ප්‍රායෝගීක දැනුමෙන් මේ ගැන ඇත්තම විස්තර කියල දුන්නට බොහොම ස්තූතියි මිත්‍රයා 🫡
  7. nidarsha91

    ගෙයක් හදන්නෙ කොහොමද බන්?

    හදපු එකක් ගන්න බලපන් මචන්. බාගෙට හදල හරි කමක් නෑ. නැත්තන් උඹේ කාලෙ අපරාදෙ මචන්
  8. nidarsha91

    ලමයි හදන් නැතිව ඉන්න

    කසාද බැඳපු යාලුවෙක් දාල තිබ්බ පොඩි එකාගෙ ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ උන් තුන්දෙනාගෙ ෆොටෝ එකක්. දාල තිබුන ටයිටල් එක. "අපි දෙන්නගෙ ජීවිතේ පාළුව නැති කරන්න ආව අපේ චූටි පුතාගෙ..." කසාද බැඳල දෙන්නන් දොඹෙන් කියල හිතාගෙන උන්න කාලෙ සහ මාස 3ක් යද්දි ඇතිවෙන ඇත්තම මෙව්ව එක සමග ඇතිවෙන මෙව්ව එක නැති වෙන්න නම්...
  9. nidarsha91

    මේ කෙල්ලගේ විස්තර දන්නවද

    හස්බන්ඩ්ගෙ පෙනුම නං කිරියෙ අන්කල් කෙනෙක්ගෙ වගේ
  10. nidarsha91

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    වියදම ප්‍රශ්නයක් නැත්තන්, මේ ලුක් එකට කැමති කෙනෙක් නම්, කොලිටිම බඩු පාවිච්චි කරනව නම්, මේන්ටේනන්ස් වලට හැකියාව තියෙනව නම්, උඹ එහෙම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවද මචන්? උඹට බොහොම ස්තූතියි මචන් මේ ගැන කිව්වට. මම කියන ගෙදර ඔය කියන විදියට ඇතුලෙ බිත්ති වලට කලින්ම මොකක් හරි කුඩු හැලෙන්න නැති වෙන්න පේන්ට්...
  11. nidarsha91

    🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

    "අයිති එකත් ලොකු රිස්ක් එකක් ගන්නව තමන්ගෙ සල්ලි දාල තමන්ගෙ අනිත් වැඩ කටයුතු නවත්තල" අපේ උනුත් අනිත් වැඩ දාල මේ වගේ ප්‍රොජෙක්ට් එකකට සෙට් වෙනවා. අන්තිමේ පඩි නං කොහොමත් නෑ උඹ කියන විදියට. ඊලඟට ලාභත් නෑ. ඊටත් පස්සෙ ලෙලිත් නෑ මචන් උඹ කියනව නම්, ලොකු තැනකට ගිය මිනිස්සු නිකන්ම කාලය - මුදල් වියදම්...
  12. nidarsha91

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    උඹට එකටම ස්තූතියි මේ ගැන ඇහුවට :love: . මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක්...
  13. nidarsha91

    🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

    මොකද ඒ වැඩ සාර්තක වීමේ සම්බාවිතාව ඉතා වැඩී, මොකෝ එයාල අනාගතේ දැකල එන්නෙ. ඔයාල සම්බන්ද උනාම එයාල හොයන සල්ලි හෝ මොනයම් දේවල් වලින් කොටසක් ඔයාටත් එයාල දෙයි. :angry: සුද්දො අති බහුතරය දියුණු වුණේ ආසියාවෙන් හොරා කාල. උන්ගෙ සිස්ටම් බලල ලංකාවට යන උන් ගැන කියන්න එපා උඹ. අනික තමයි මොන රෙද්දෙ බිස්නස් එක...
  14. nidarsha91

    Google is locking down Android

    Good decision.
  15. nidarsha91

    After 60 years, new hidden brain pathway found - How Metformin works.

    Insulin injection is the safest method to control Diabetes. Type 2 patients rely on Metformin & other drugs, but unfortunately if they don't are about the highs and lows, they live with the highs or lows more than expected periods. Both hypoglycaemia & hyperglycaemia can be lead them to sudden...
  16. nidarsha91

    Depression වලට බෙහෙත් ගන්න තැනක් දන්නවද Online?

    උඹ කොහෙද ඉන්නෙ? කියපන් එන්න පුළුවන් තැනක් සෙට්වෙලා කයියක් ගහමු. නැත්තන් වරෙන් බුක්ෆෙයා එකට. උඹේ කතාව හිතේ බර නිවෙනකන් කියපන්. ඊට පස්සෙ බලමු මොකද කරන්නෙ කියල. මට නං හිතෙන විදියට වයිෆ් තාම උඹට ආදරෙයි බන්. ප්‍රශ්න නැත්තෙ කාටද බන්. ඒත් අත අරින්න එපා. ගේමක් ගහමු. සල්ලි ඕනෙ නං pm එකක් දාපන් අකවුන්ට්...
  17. nidarsha91

    ඉතාලි

    ඉතාලි යන්න ඒජන්සි නැහැ මචන්. ජොබ් වේකන්සීස් කියල ඉතාලියට යන්න බැහැ. කාලෙකට සැරයක් එනවා නීතියක් = ලෙජ් කියල කියන්නෙ. ඒකෙන් කියනවා වෙන රට වල අයට එන්න පුළුවන්. ඒ සීසනල් ජොබ්ස් වලට කියල. අවුරුද්දකට වීස එක දෙනවා. හැබැයි ඒක ගන්න එකත් පුප ඉරෙන වැඩක්. මොකද ඒකෙ අමාරුම කාර්‍යය තමයි එයාල වෙලාවක් දෙනවා. ඒ...

    No contents