බොරු බන් ඔය කියන්නේ, ඌ CNN බලන එකෙක් වගේ. ට්‍රම්ප්ගේ ගෑණිත් ස්ලෝවැකියන් ගෑනියෙක්, ට්‍රම්ප්ගේ පවුලේ උනුත් යුරෝපෙන් ඇවිත් තියෙන්නේ. ඌ කියලා නෑ විදේශිකයන්ව, කළු උන්ව, ඉන්දියන් උන්ව එලවනවා කියලා, ඌ කියලා තියෙන්නේ නීති විරෝධි විදියට රටට ඇවිත් ඉන්න උන්ව එලවනවා කියලයි. අපේ රටට උනත් බන් බංගලි උන්, පක්කෝ...