1. Chamath2015

    උඹල phone එකට දාල තියෙන tracking software එක මොකද්ද?

    ට්‍රැකින් දැම්මට වැඩක් නෑ බන්, ඕවා ගන්න ගියාම ගහගන්න වෙන්නේ. ඊට වඩා හොදයි බාල ෆෝන් එකක් යුස් කරන එක, හොද ෆෝන් එක තියාගන්නවා ගේම්ස් ගහන්න, ඔන්ලයින් යන්න වගේ.
  2. Chamath2015

    අද ADSL drop වෙන්නෙ නැද්ද?

    matath una ban. kiyala vadak. fuck slt.
  3. Chamath2015

    උදව් කරන්නෙ පරිස්සමින්

    පාප මිත්‍ර සේවනය කරනකොට ඔහොම තමයි බන් වෙන්නේ. ඒක මාර සුත්තක්නේ, උදව් කරන්නත් ඕනේ ගුටි කන්නත් ඕනේ.
  4. Chamath2015

    ‍ෆ්‍රී Domain එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද

    https://tld-list.com/go/godaddy/com මේකෙන් ගිහින්, ගෝ ඩැඩිලගෙන් සත 99 ට ඩොමෙන් එක ගන්න.
  5. Chamath2015

    බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

    ඔය කුහක මානසිකත්වය නිසා තමයි බන් සිංහලු දියුණු වෙන්නේ නැත්තේ. ඉස්සර නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කරනකොට මිනිස්සු කිව්වේ දැන් අපිට වත්තේ පොල් ගෙඩියක් කඩාගන්න එකෙක්වත් නැති වෙයි කියලයි. ඊරිෂීයාව බන් තියෙන්නේ, ඊරිෂීයාව තියෙන්නේ අපේ උන්ගේ, වෙන මොකක් වත් නෙවෙයි. උපාධියක අරමුණ ජොබ් එකක් කරන එකම නෙවෙයි...
  6. Chamath2015

    අවු 13 කෙල්ලට අවු12 කොල්ලා රු 200/= ට අතවර කොරලා

    මාත් ඔය කථාව අහලා තියෙනවා, නමුත් ඒක බොරුවක් කියලා මට හිතෙන්නේ. ඉස්සර මිනිස්සු ජීවත් වුනේ අවුරුදු 35,45 වගේ. ගොඩක් මිනිස්සු ලෙඩ වලින්, වසංගත වලින්, සාගත වලින්, යුද්ධ වලින්, කැලෑවේ ඇවිදින කොට සත්තු නිසා මැරිලා තියෙනවා, දැන් තාක්ෂණයේ දියුණුව නිසා ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව 72 යි, යුරෝපේ සමහර රටවල...
  7. Chamath2015

    විග්නේශ්වරන් පන්දම අතට ගනී

    මෙතනදි අපි කරන්න ඕනේ, දෙමළ මිනිස්සු එක්ක වළියට යන එක නෙවෙයි, විග්නේශ්වරන් වගේ අන්තවාදී කොටින්ව වෙනම කොටු කරලා උන්ට විතරක් ගේම අදින එකයි. දෙමළ මිනිස්සුත් එක්ක වළියක් ඇදගන්න තැනට සිංහල මිනිස්සුන්ව පත්කරවන එක තමයි මුන්ගේ අරමුණ, ප්‍රබාකරන් කරේත් ඒකමයි, මේපාර ඒකට අහුවෙන්න එපා. ඊට පස්සේ උන් අහිංසක...
  8. Chamath2015

    කයිසරයා ලෙස්බි සින්දුවක් ගහලා ඒගමන

    ලෙස්බි නෙවෙයි, කොල්ලෝ ෆෝම් කරන්න කෙල්ලෝ ක්ල්බ් වල කරන්නේ ඔහොම තමයි.
  9. Chamath2015

    Nandikadaal Book Selling Like උණු_කැවුම්

    ළග හිටියා නම් තොට දෙනවා කන පැලෙන්න එකක් කැරි කථා කියනවට. :growl:
  10. Chamath2015

    අතේ සතේ නැතුවම මුදල් හොයමු

    ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අමාරුයි බන්. බහුජාතික නිෂ්පාදන කාරයෝ බිස්නස් එක හැමතැනම අල්ලගෙන තියෙන්නේ. පොඩි එකෙක්ට ගොඩ යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.:(
  11. Chamath2015

    දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ

    සිරා ඒකත් ඇත්ත. මමත් ඕක අහලා තියෙනවා. තව ආණ්ඩුවේ හොස්පිටල්වලදි ළමයි 2 හම්බ උන ගමන් ටුයිබ් ටයි කරලා ගෑනුන්ව වදකරනවලු, නමුත් මුස්ලිම් ගෑණුන්ට මේක කරන්නේ නෑලු.
  12. Chamath2015

    පියුමි හංසමාලි ජාත්‍යන්තරයට යයිද?

    ඕක පියුමි හංසමාලිගේ ගලමද කියලා ෂූවර්ද?
  13. Chamath2015

    බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

    කියන්න දන්නේ නෑ මචන් ඒක.. ප්‍රශ්ණයක් තියෙනවා නම්, හැමෝටම සාධාරණයක් වෙනවා නම් කරාට කමක් නෑ, නමුත් වෙනසක් කරන්න උවමනාවට වෙනස් කරනවා නම් නැති ප්‍රශ්ණ මේකෙන් එන්න බැරි නෑ.
  14. Chamath2015

    බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

    තෑන්ක්ස් මචන්ලා පැහැදිලි කරාට. :yes:
  15. Chamath2015

    වදවීගිය මැමොත්ලට යළිපන

    සතෙක් හදන්න මචන් ඒ සතාගේ ජීනෝම් සම්පූර්ණවෙන්න ඕනේ. ජීනෝම් කියන්නේ සතාගේ සමස්ථ ඩීන්ඒ වල එකතුවයි, ජාන ඇතුලුව. මැමොත්ලාගේ මේක සම්පූර්ණ කරලා තියෙන්නේ, නමුත් ඩයිනෝසෝර්ලාගේ තවම එහෙම කරන්න බැරිවෙලා මොකද උන් වදවෙලා තියෙන්නේ මිලියන 65 කට කලින් නිසා, ඉතින් ඒක ගොඩක් අමාරුයි. මැමොත්ලා වදවුනේ අවුරුදු 10,000...
  16. Chamath2015

    බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

    බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.
  17. Chamath2015

    ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්

    මීටරේ මාරු කරගනින් බන්. එතකොට වැඩේ ගොඩ යයි. සමහර විට උබට බිල දාන්නේ බිස්නස් එකක් විදියට දන්නේ නෑ, එතකොටත් බිල වැඩියි. බලපන් වටේ පිටේ මොනවා හරි වෙනවද්ද කියලා, සමහර උන් කොකු දාලා හොරාට කරන්ට් එක ගන්නවා.
  18. Chamath2015

    කොල්ලන්ගේ නම්බර්ස්

    mu nam patta ashana karayek vage.
  19. Chamath2015

    Dath kimbula exposed 2!!!

    කැරි වැඩ කරන්න එපා බන් මේ වගේ ත්‍රෙඬ් දාගෙන. උබට ඌත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවා නම් ගෙදරට ගිහින් ඌත් එක්ක බේරගනින් අනෙක් මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව.

    No contents