කොහෙද බන් එහෙම ගෑනු ඉන්නේ.මටත් කියපන්කෝ බෙහෙතකට හොයන්නේ? හා ද..
![]()
ලස්සන පස්සේ යන්නේ නැතුව ගති ගුණ පස්සේ පලයන් එතකොට උබට හරි කෙල්ලෙක් සෙට් වෙයි.
කොහෙද බන් එහෙම ගෑනු ඉන්නේ.මටත් කියපන්කෝ බෙහෙතකට හොයන්නේ? හා ද..
![]()
මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??
කොහෙද බන් එහෙම ගෑනු ඉන්නේ.මටත් කියපන්කෝ බෙහෙතකට හොයන්නේ? හා ද..
![]()
podi kollek
පොඩිකමට හිතට එන දේවල්
පොඩිකමට හිතට එන දේවල්
තව පොඩි එකෙක් කියල තිබ්බ සල්ලි තියෙනවනන් ඕන තරන් ගෑනු ගතහැකිලු...![]()

Get married, It's really nice to have a female at home. This is the most pleasure that you can have in your life.
සහතික ඇත්ත
ලගක හිටියනම් බුල්ටෝ එකක් ඔබනවා කටේ අම්මප 
මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??
ubata thama 20i. ubata 28 withara wenakota nikanma badinna hithei. habai ethkota uba hoda job karapn. nathnm mokawath kamathi wenne nh.