ලන්කාවේ ඉදලා ආපු එවුන් ගෑන නම් දන්නේ නෑ හෑබෑයි දෙවෙනි පරම්පරාවේ නම් හුගක් එවුන් ලන්කාවේ එවුන් නෙමේ බෑදලා ඉන්නේ..
අයි ටි කියලා අදහස් කලේ සොෆ්ට්වෙයා පෑත්තද? සොෆ්ට්වෙයා නම් දන්නේ නෑ මට සෙට් වෙන හුගක් කම්පෑණි වල උඩ තනතුරු වල ගෑණූ ඉන්නවා.
අවුලක් නෑ. උඹට කෑමති එකක් හිතා ගනින්.. ලන්කාවේ ආපු එවුන්ගේ...