1. KadawathaKolla

    හදේ ජයාරූප ගත්ත කොල්ලා - එලකිරියේ ඉන්නවා ද අහසේ ෆොටෝ ගන්න අය

    @Solo Rider mahattaya nam me dawas wala busy . Lapaya ekka lankawa wate yanawa meetings walata. @Stimulus mind kalpana karala balanna
  2. KadawathaKolla

    කාටද මේක තේරුනේ

    ehenam hewa nallak watenne na ne
  3. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    na ban denna yanne mara deemak. mehe inn agent la kiyanne atule inna huga denek ta wagema wena ewuntath rata arinna yannei kiyalaa. https://www.sbs.com.au/news/article/heres-how-the-government-wants-to-fix-australias-broken-migration-system/0y1lzokxn
  4. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    atta mage degree eka tiya wena kisima ekaka kolayk wat illu we na job ekata enakamma.
  5. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    me PR dena eka wadi karapu eken passe oya seen eka wenas wenawa. danata unemployment rate eka 3.7 walata bahala. eka record ekak. migrants la wadi wuna gaman owa wenas wenawa. job hoya ganna amaru wenawa, gewana padi adu wenawa. ena ekek ikmanata enna tiyenne
  6. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    ehemama na ban.. government eken kiyala tibba e request reasonable kiyala. onshore ewuntath denna yanne. eken wenne offshore ewunta stable wenna kal yana eka. kohomath tikak awul kalayak enawa
  7. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    ලන්කාවේ උපාධිය නම් මෙහෙ සමාගම් වලදී ගණන් ගන්නේ නෑ.. නමුත් අන්තර්ජාතික සමාගමක වෑඩ කරලා තියෙනවා නම් පොඩි තෑනක් තියෙනවා.. එහෙම නෑත්නම් ඉතින් මෙහෙට ආවම අපිව සලකන්නේ 0 experience කියලා. ඒකයි හෑමෝම කියන්නේ පලවෙනි රස්සාව හොයා ගන්න අමාරුයි කියලා.. වාසනාවට මම ලන්කාවේ වෑඩ කලේ ලෝකෙම දන්න සමාගමක.. ඒ හින්දා...
  8. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    කොහොම හරි වීසා ලෑබුනා නම් දෑන්ම වරෙන්.. මොකද කට්ටිය එනවා පෝලිමට.. ගෙවල් නෑ වාහන ගන්න නෑ. ඒ වගේ ප්‍රශ්ණ වගයක් දෑන් ඈති වෙලා ලොකුවටම. උඹ තාම බෑදලා නෑත්නම් ලොකු අවුලක් නෑ.. කොහොම වුනත් පරක්කු වෙන්න එපා ඉක්මනට ඈවිත් සෙට්ල් වෙන්න තියෙන්නේ., කියන විදිහට තව මාර තොගයකට වීසා දෙන්න යන්නේ.. ඒ වුනාට ගෙවල්...
  9. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    සීන් එක ඒක නෙමේ. අල්බනීස් කාරයා තව නීති ලිහිල් කරන්න යන්නේ.. ලොකු සීන් නෑතිව ඉස්සර වගේම පොඩි පොඩි කම්පෑනි වලට පිටරටින් කට්ටිය ගේන්න දෙන්න යන්නේ.. ඔය ලොකු ටෝක්ස් දෙන හෑම එකාටම වදිනවා ඔය කරන සීන් එකෙන්. මෙහෙ ඉන්දියන් චීන් එවුන් පිරෙයි na albanese deyak karanna yanne. onshore ewunta denna yanne...
  10. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    mata hambuna student apu ewun nam ehema na. unta kisima awulak na direct PR apu ewun ekka.. ekama de un henata value karanawa direct PR eka. awankawama mata eke loku value ekak tibune ne. habai student awith apita passe PR daapu ewun awurudden citizen gatta :ROFLMAO: :ROFLMAO: :ROFLMAO...
  11. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    Lankawe passport ekata visit visa grant wenawa ban. natte na. anika student visa awith PR daganna try karana ewunta apahasa karannath epa. ehema karannath patta haiyyak tiyenna oney ban.
  12. KadawathaKolla

    හදේ ජයාරූප ගත්ත කොල්ලා - එලකිරියේ ඉන්නවා ද අහසේ ෆොටෝ ගන්න අය

    උඹ සබ්ජෙක්ට් එක ගෑන දන්නවා නම් පොඩ්ඩක් දාපන්කෝ විස්තර
  13. KadawathaKolla

    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    ආ ඈත්තටම උඹේ වීසා එක හන්ගලා තියෙන්නේ නේ.. අඩුම ගානේ විසිට් වීසා වත් වරෙන් රට බලලා යන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. KadawathaKolla

    කැමති වුණත් අකමැති වුණත් මේක කරන්න පුළුවන් රනිල්ට විතරයි. #ටිකක්රිදෙයි

    ගොන් බිජ්ජෝ ඒවා සේරටම සල්ලි එන්නේ මහ බෑන්කුව හරහා තමා. තෝ හිතුවාද ආන්ඩුවේ එවුන් තමා සල්ලි එකතු කරන්නේ කියලා.. මෝඩ මී හරකා තාම ආන්ඩුවල ඉන්න පොන්නයන්ට කඩේ යනවා අදටත් කබ්බා බෑනුම් අහන්නේ සල්ලි ප්‍රින්ට් කරපු එකට.. එදා හරි හමන් මහ බෑන්කු අදිපති කෙනෙක් හීටියා නම් මේ ප්‍රශ්න අද නෑ. අදත් මහ බෑන්කු...
  15. KadawathaKolla

    හදේ ජයාරූප ගත්ත කොල්ලා - එලකිරියේ ඉන්නවා ද අහසේ ෆොටෝ ගන්න අය

    ලන්කාවේ චිචි තරම් වෑඩ්ඩෙක් නෙමේ.. මූ පොලොවේ ඉදන් හදේ ෆොටෝ ගත්ත එකෙක්.. ඒත් වෑඩේ සුපිරියට කරලා
  16. KadawathaKolla

    කටු අ‍ැනෙන ලෑලි පුkවල් වට්ටක්කා පලු වගේ අස්ව පුkවල්වලට වඩා හොඳා : සැමන් විද්‍යාර්ථන

    වීවේචනය නම් හරි.. එකම ප්‍රශ්ණේ මුන් ටත් කරන්න පුලුවන් වෙයිද කියන එක බලේ ලෑබුනම..

    No contents