ස්ටුඩන්ට් එන්නේ දිගටම ඉන්න බලාගෙන තමා හෑමෝම වගේ.. පාට් ටයිම් වෑඩ කරන ගමන් ඉගෙන ගන්න පුලුවන් තරුණ අයට.
ළමයි ඉන්න අයට නම් මේ විදිහටම කරන්න කියලා අනුමත කරන්න බෑ.
ඒ වුනත් උදාහරණයක් දෙන්නම්. මම දන්න කපල් එකක් ආවා ගෑණී ඉගෙන ගන්නවා මිනිහා ලන්කාවේ අයි ටී කරලා තිබ්බේ.. ඌට මාසයක් යනකොට ජොබක් සෙට්...