1. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ලංකාවේ කරුමේ බන් එක නම්...තාමත් ගොඩක් උණ ඕක කියවනවා :lol::lol: දිල්ෂාන්,ජයසුරිය, ඔය වගේ 10 ගුණයක් 6 ගැහුවා ..ලදී ආපු කුසල් උනත් ගැහුවා :lol::lol:
  2. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මේ කලාකන්නිට කිව්වා ඊයෙම අපිට දෙන්නේ ගහන්නම බැරි ස්පින් පිච් එකක් කියලා..ශික් මුන්ට තේරෙන්නේ නැද්ද ඉන්දියාව අපිට කපනවා කියලා... ගොන්නු රැලක් අපේ උන් නම්,ස්පින් ගහන්න පුරුදු වෙලා වරෙන්කො
  3. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් එයින් පස්සේ තමා දිල්ෂාන් 06 ගහන් ගත්තේ..ඊට කලින් 04 ඒවා තමා දිල්ෂාන් ගැහුවේ :D
  4. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපිට තේරෙන දේ ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ..මේකේ කි දෙනෙක් චන්දිමාල්,කපු අදහනවද :rofl::rofl:
  5. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උබයි,මායි කට කඩෙන කම් කිව්වා ඒවා ඇහුවා නම් අද කපුවා ඔතන නැහැ :D
  6. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    චන්දිමල්ට පෙසර් එක වැඩි කමට දිවවුනා බන් :lol::lol::rofl::rofl:
  7. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඇයි උබට ක්‍රිකට් එපා වෙලා ලව් වත් කරනනද :dull::P
  8. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඇයි පරාද එන උනොත් ලිස්ට් එකෙන් එවි :P:P
  9. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම බන්.. මට දීපන්කො ටීම් සිලෙක්ෂන්..මිට වඩා දෙයක් කරලා පෙන්නවා :love::cool:
  10. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එහෙම යන්න බැහැ මචන්.. උබ ආන්න්දේද :P න්තන්ම් උබට පන්දමක් තියේද? ඔය දෙකෙන් එකක් හරි තියේනම් මැච් ගහන්න ඕන නැහැ Eng යන්න :P:P
  11. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු :lol::lol::lol::lol: එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්.. අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල :rofl::rofl:
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම බන්..එදා දිනලා දුන්න ටෝක් මට මැවිලා පේනවා :lol::lol: :rofl::rofl::rofl: මන් සෙමි යන ටීම් 04ත ලංකාවේ දැම්මේ බනින නිසා බන් අනිත් අය :dull::dull: :baffled::baffled: අවුලක් නැහැ NZ,Ind සෙමි එන නිසා මගේ එළකිරි එකව්න්ට් එක බේරී :rofl::rofl:
  13. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අනික බලපන් සාමිගේ කැප්ටන් කම..උ බද්රිගේ ඕවර 04 දානවා විකට් ගන්න...අපේ මැතිස් හිටියා නම් ඕවර් දෙකයි උපරිම දාන්නේ :rofl::rofl: 16,18 ඕවර දෙක දාන්න උ තියා ගන්නවා :P:P
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මයි තව එකෙක් මුන් ගෙනියන්න කලින් කොචහර කිව්වද එපා කියලා :lol::lol: :rofl::rofl: මුන් T20 level නැහැ.. මැච් 10-15කත ගහනවා..එදාටත් පරාදයි :baffled:
  15. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එක වෙන්න පුළුවන් හේතුව...එත් බන් දිල්ෂාන් විතරද ටීම් එකේ ඉන්නේ :baffled:
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අඩෝ මගේ කට හොද නැහැ බන්..කිව්ව ගමන් කපුවා ගිහින් :(
  17. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :lol::lol::lol: හෙන්රිට ගොඩක් සතුටු හිතේවි ගැහුවොත්... :P:P එත් ඕක ගහන්නේ නැහැ
  18. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එකනේ බන් කියන්නේ හැමදාම දිල්ෂාන් විතරද බන් ගහන්න ඕන :lol::lol: අනිත් උණ ඉන්නේ බෝල් අල්ලන්නද :dull: දිල්ෂාන් හොර අවුට් නැතා මිනිහා ගියෝතින් අනිත් අය ගහන්න ඕන දිල්ෂාන් ගෙදර යන්නලු එහෙන්..උ සිරාවටම පව්..මන් ඔතන හිටියා නම් ටීම් එකේ උන්ට දෙසලා සමු ගන්නවා :rofl::rofl:
  19. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තොපි දන්න ක්‍රිකට් :P බින්දුමාල් T20 team එකේ ඉන්නවත් සුදුසු නැහැ :rofl::rofl: දසුන් ශානක එවන්න ඕන මුලින්..නැත්නම් දනුශ්නක ගුණතිලක හොදයි..නැත්නම් දෙවියනේ මුට වඩා නම් දිල්ෂාන් මුණවීර හොදයි :dull:

    No contents