1. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිඅරවටම එකත් ඇත්ත..සිරා ආපු දවසේ ඉදන් රටම මුසලයි :baffled:
  2. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උ ජන්මේ බෙර ගත්තා කොහොමත් පරදින මැච් එකක... එච්චරයි..උ දන ගත්තා හිමිට ගහලා ගානක් ගහ ගත්තම තව මැච් 05ක් සුවර් කියලා :rofl::rofl:
  3. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දිල්ෂාන්ම හැමදාම ගහන්න බැනේ බන්.. චන්දිමාල්,තිරි,කපුවා ගහන් ඕන..අනික මැතිස්..ගහන්නේ එපාවට වගේ,එක දන්නෙවත් නැහැ :nerd::frown:
  4. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම බන්..එකෙක් කෑ ගහනවා තිසර ගහපු එක..උ ගහපු එක හොදයි විලි ලැජ්ජාවෙන් බේරෙන්න..එත් මැච් එක පරාදයි :dull:
  5. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    බලපන් අද මුන් නෙලන හැටි :P:P කෝ උබේ මහලූකු කපු..මොකද උ ගැන කතාවක් නැත්තේ :rofl::rofl:
  6. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හෙන්රි ළිදේ :P:P
  7. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔන්න අමාරු පිච් එක වෙනස් වෙලා,අරුන් නෙලනවා :nerd:
  8. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ගොනෝ හැමෝම ගහන්නේ ස්පින් 2-3ක් අරන්..එකයි කිව්වේ :dull::dull: ඊයේ පක්කො කෑවේත් ස්පින් නැති නිසා.. දැන් තොට අමතක උනාද තිසර ගැහුවට බෝල් කරලා දෙන ලකුණු ගාන :baffled::P
  9. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම බන්... අපේ ගොබ්බ fansලා එක්ක බැහැ..චන්දිමාල්,කපුවා,තිරිමාන්න වන්දනා මාන කරන :rofl::rofl:
  10. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉතින් යකෝ අනිත් උණ ඉන්නේ පොල් ගාන්නද?උණ ඉන්නේ බෝල අහුලන්නද :rofl::rofl::rofl: මේ ගාන බේරන්න නම් පුළුවන් හේරත්ට විතරයි :P:P
  11. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ගොනෙක් තපුල්ලනවා කපුවා ගැහුවා නැති එකේ දුකට අඩනවා :P :P
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉතින් අපි මැච් ගහන්නේ නමටද?දිනන්නද :dull::dull: :nerd::nerd:
  13. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    බලපන් අපේ උණ ගේල් ලොකු කරලා,බය වෙලා ගැහුවේ..අන්තිමට උ අද ගහන්නෙත් නැහැ වගේ :lol::lol: අපේ උණ ගැන දුක හිතිලා :lol::lol:
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    රැඩිකල් bitch please :rofl::rofl::rofl: 200% හරි උබ..ඕක තමා ලංකාවේ හේනේ :(
  15. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉතින් දැන් හැමෝම බැන්නේ මලින්ගටනේ :lol::lol: උ ටීම් එක බෙදනවා කියලා.. මලින්ගයා දන්නවා මුන් එක්ක ගහන්න බැහැ කියලා මට හොද සුවර් එකමයි නොගහා ඉන්නේ :dull::dull:
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    කුලයා එක දානවා Mathews වඩා :P
  17. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරියා ආපු මුල් දවස් වල හෙනම වැඩ්ඩා උනානේ...තිසර Iron man උනා වගේ :P:P
  18. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දැන් මැතිස් මිස්බාක් වෙලා :rofl::rofl: :lol::lol:
  19. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මචන්ලා බනින උණ බැනපල්ලා..මන් මාසයකට කලින් කිව්වේ සිරිවර්දන ඊලග තිසර වෙනවා කියලා :( ඇයි බන් කියන ඒවා වෙන්නේ :(
  20. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හෙන්රිට රිදෙයි කැපුවට බනිද්දි :P:P

    No contents