සිරාවටම බන්,මාත් පිලිගන්නවා එක මන් නොදන්නා දෙයක්,එකනේ මන් ??? එක්ක උබට උතත්ර දුන්නේ,,,
මු එකක් අල්ලන් පොස්ට් කියක් දැම්මට බලපන් කලින් පිටු වල...
මුන්ගේ ත්‍රෙඩ් වලට එන අපිට බු හනස්සකින් ගහන්න ඕන බන්..
මන් හොදට බැලුව දෙයක් වෙන අලුත් එකෙක් නිකන් හරි ක්‍රිකට් තෙඩ් දැම්මොත් හෙන්රි කරන්නේ නොන්ඩි...