1. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම බන්..දැන් අනිත් ටීම් 03ම උපරිම ගානට ඇවිත්..ඔහොම දැනෙද්දී අපිට කොහොම හිතෙනවද බන් ඒ උනත් මට නම් සුවර් අපි 3 න් 2 ක් හරි ගහනවා :D
  2. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    රිදුනා එකට නම් :sorry: :baffled::P අඩෝ මන් හිතුවේ මුන් සෙමි ඇවිත් කාවි කියලා:sorry:
  3. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උබ මැච් කල සටහන බලලා මේවා කියන්නේ :rofl::rofl: ;);)
  4. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ow ban eken dinne...eken meda unta velava tibuna gahanna
  5. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම අපි නම් ජිවිතේට මේ වගේ ගානක් පස්සෙන් ගහන්නේ නැහැ :shocked::shocked:
  6. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එදා අපිට 220 ගහන්න බැරුව කොච්චර තැටමුවද මේ පිච් එකේම :baffled:
  7. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ගොන් කැප්ටන් බන්..මුන් දෙන්න සේටල් වෙන්න කලින් උන්ගේ අද බෙස්ට් බෝලර් (KJ Abbott) දාලා attack කරන්න ඕන ..උ සිරා යෝකර් ටිකක් මුලින් දැම්මා :D
  8. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Joe Root Eng best bataman නොවේ කිව්ව එළකිරි හරක්වාසි රැඩිකල් වෙනුවෙන් විනාඩියක නිස්සබ්බදතාවයක්
  9. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අඩෝ ඔහොම මුනටම කියන්න එපා..මානසිකව වැටෙනවා :baffled:
  10. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    නැහැ eng ඔහොම උණ බන්..මතකනේ කලින් වට වලදී ටෝක් දීලා 2011 අපිට ගහන්න ඇවිත් අන්තිම මානසික ආතතිය වැඩි කියලා ගෙදර ගියා උන්ගේ හොදම ප්ලේයර් :P:P මුන් මානසිකව වැටුනම නෙදර්ලන්ඩ් ගැහුවා එක පාරක්.. මේ පාරත් වෙටුනොත් අපිට දෙයියනේ කියලා පොඉන්ට් ගන්න පුළුවන්. නැත්නම් බලපන්කො මුන් ෆෝම් උනාම ගහන ගැහිල්ල...
  11. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් ඊට වඩා අද එංගලන්ඩ් යනවා නම් වාසි..මොකද එහෙම උනාම ඕකුන් හිතන්නේ උන්ගේ ඊලග ටෙස්ට් සිරිස් එක ගැන..එහෙම හිතල එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවලා අපිත් එක්ක ගහන්න එන්නේ..අපිට උන්ට ගහන්න අවස්ථාවක් ලැබෙනවා,උණ මානසිකව වැටිලා නිසා :P:P අපි WI,SA දෙකෙන් එකකට ගැහුවා ගමන් අපි සෙමි :D
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එමොකද බන් Eng දිනන්න ඕන :shocked::shocked:
  13. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    BA Stokes එවපු එකෙන් මැච් එක කෑවා :D අපේ සහමර එළකිරි හරක්ට නම් BA Stokes කියන්නේ එන්ලන්ග් වල බෙස්ට් බැටා.. අයියෝ සල්ලි
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    චන්දිමාල් :rofl::rofl::rofl:
  15. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    SA සෙමි යනවා මචන්..මමනේ කියන්නේ :baffled::D
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    SaraDil නංගියේ pictures පුරවන එක නවත්වන්න,තෙරඩ් එක ස්ලෝව් වෙනවා දවස ගානේ :P
  17. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දැන් මේකේ කි දෙනෙක් බැන්නද මහේල England උපදේශක ගියා කියලා :rofl::rofl: මුන්ගේ බොලස්ලගේ T20 Avg බැලුවා නම් මෙහෙම කන එක අරුමයක් නෙවි...බැටලා නම් මුන්ගේ හොදයි..එත් බොලින්ග් පජාතයි :baffled: හැමදාම කියනවා හැකියාව නැත්නම් T20 ගහන්න බැහැ කියලා..එකක් දෙකක් ගහවි,එත් පරදින ප්‍රමාණය වැඩි ඔය වගේ ටීම්...
  18. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Chris Jordan ඉතිහාසගත උනා :D

    No contents