මචන් පූසෙක්ගේ Gender එක බලන්නේ කොහොමද? මම මෙච්චර කල් අපේ ගෙදර හිටපු පූස් පැටියා ගෑණු එකෙක් කියල හිතන් හිටියේ, දැන් එකෙක් කියනව ඌ පිරිමි ලු. :eek::eek::eek:
උන්ගේ හරි අමාරුයි වෙනසක් හොයන්න :dull::dull: :(
ps - මූ ලොකු පූසෙක් නෙමේ පැටියෙක් හොදේ. උන්ගේ ගැජට් නෑ පේන්න :lol: