ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. හම්බයෙක් මේ වගේ දෙයක් දැම්ම නම් උබල කියන්නේ , මොහොමඩ් පොඩි කෙල්ලෙක්ව දූෂනය කරා ඕක මොකක්ද කියල. අරුන් කරා නම් අපි කරාම් මොකද වගේ.
දැන් එක අයියල කට්ටියක් කියනව මොනව උනත් බුද්දාගමට මුකුත් වෙන්නේ නෑලු අපි ඉන්නකම්, එහෙනම් ඇයි මේ බයවෙලා මේව හන්ගන්නේ? උබල හරියට දර්මය...