මෙහෙම උනේ ඇයි?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොල්ලනේ උදවුහෙල්ප් එකක් ඕනෙ......

    මම call of duty 4 modern warfare (highly compress 95MB) බාගෙන extract කරල install කරා, ඒත් වැඩ නැතුවා මම මක්කයි කරන්න ඕනේ.

    මේ මගුලට පින්තූර දාන්න බෑ මෙහෙම එනවනෙ බං

    The text that you have entered is too long (610163 characters). Please shorten it to 20000 characters long.
     
    Last edited: