1. Gccamila

    Trial එක පාස් උනා බං

    ඔව් බං සමහරු පදින විදය අනුව වෙනස් වෙනවා වගේ..
  2. Gccamila

    Trial එක පාස් උනා බං

    හම්මෝ ඒක... :lol::lol::lol::lol:
  3. Gccamila

    Trial එක පාස් උනා බං

    ඔව් බං ඔතනට ගිහාම තමා තේරෙන්නේ රගේ.. වැදලා හරි කමක් නෑ වැඩේ ගොඩ දාගන්න තීනවානම්
  4. Gccamila

    Trial එක පාස් උනා බං

    මම ජා-ඇල බන් ගත්තේ..
  5. Gccamila

    Trial එක පාස් උනා බං

    ඒක මිතක්. :lol::lol::lol::lol:
  6. Gccamila

    Trial එක පාස් උනා බං

    තැන්කූ වස්තුවේ... :love::love::love::love:
  7. Gccamila

    Trial එක පාස් උනා බං

    මම වට 7යි බං පැද්දේ. වේගෙන් ගියා. අඩෝ දැනුයි බං තව එකක් මතක් උනේ. වෙන Learners එකක් ඩයල් එකක් ගත්තා අට ගහන්න. ඒත් එක්කම එක්සැමිනර් කාරයට කෝල් එකක් අවා. අරූ වට 50 ක් විතර ගැහුවා කියහන්කෝ එක්සැමිනර් කාරයා කෝල් එක ඉවර වෙනකල්ම..හම්මෝ ඒක... :lol::lol::lol::lol:
  8. Gccamila

    Trial එක පාස් උනා බං

    උබ එක්සැමිනර් කාරයටද දුන්නේ බං. අපිට සෙට් උනු එකාට ඕවා කතා කරන්න තියා ඌ දිහා මම කෙලින් බැලුවෙත් බයෙන් බං. කන්න වගේ බලන් හිටියා වාහනෙන් බහිනකල්ම
  9. Gccamila

    Trial එක පාස් උනා බං

    හෑෑෑෑ... ඒ කෝමද බං...? :shocked::shocked::shocked:
  10. Gccamila

    Trial එක පාස් උනා බං

    ඇයි බං එහෙම කිව්වේ...? :confused::confused::confused::confused:
  11. Gccamila

    Trial එක පාස් උනා බං

    තැන්කූ චමින්දයෝ... :love::love::love:
  12. Gccamila

    Trial එක පාස් උනා බං

    ඔව් මචං Learners එකේ උනුත් මාර කුනක් කන්නේ බං සමහර මැටි ඩයල් සෙට් උනාම. නොගහ ඉන්නවා පුදුමයි
  13. Gccamila

    Trial එක පාස් උනා බං

    එක එක ලබ්බවල් නම් අහනවා බං අනිවාම. මගෙන් ඇහුවා බැදලද...? (නෑ) , කැමතිම වාහනය...?(Toyota LH113) , අරයා එකපාරටම මගෙ පැත්තට හැරෙව්වොත් ඔයා මොකද්ද කරන්න ඕන....?(උත්තර දුන්නැ රෙද්ද :lol::lol:)
  14. Gccamila

    Trial එක පාස් උනා බං

    මේ බලපන් මචං එක Learners එකක උගන්නන හැටි. මම මේක බැලුවේ මම Learners එකට යන්න කලින්. බයත් හිතුනා උන් ගහයිද කියලා. හැබැයි කොච්චර කියලා දීලත් අමුම අමු ගොං විදියට එලවනවා නම් ගහලත් මදි බං.. PPiH4D5WSNQ
  15. Gccamila

    Trial එක පාස් උනා බං

    ඔව් බං සතුට වැඩි කමට කොල්ලෝ සෙට් එක ආපහු Learners එකට Learners එකේ වෑන් එකේ එන ගමන් පොඩි බජව් පාරකුත් දාගෙන ආවේ හීනියට... පට්ටම ඩයල් ටිකක් සෙට් උනේ...
  16. Gccamila

    Trial එක පාස් උනා බං

    හම්මෝ ඒක.. ඔව් බං නාකි ගෑණු විතරක් නෙවෙයි කොල්ලොත් වැඩර්ලා වගේ ඇවිත් පාරවල් මැද කක්කා කරනවා බං.. අදත් එහෙම සී්න් ගොඩක් උනා. :yes::yes::yes:
  17. Gccamila

    Trial එක පාස් උනා බං

    හම්මෝ ඔහොම ගොඩ ගියා ඇති බං උබ. එක පාර මොනා හරි කරලා ගොඩ දාගන්න ඕන බං. නැත්තම් ආපහු පට්ටම රස්තියාදුවක් වෙන්න ඕනනේ බං... :love::love:
  18. Gccamila

    Trial එක පාස් උනා බං

    ඒකි පාස් ඇති බං. ලෙසටම හොල්ල හොල්ල ගැහුවා අට හම්මෝ ඒක... :lol::lol::lol::lol::lol:
  19. Gccamila

    Trial එක පාස් උනා බං

    ඔව් මචං අනිවාම. දැන් උනත් බයික් එක ස්පීඩ් කරද්දි Learners එකේ සර්ලව මතක් වෙනවා බං කියලා දීපුවා :yes::yes::yes::yes:
  20. Gccamila

    Trial එක පාස් උනා බං

    :love::love::love:

    No contents