1. prageeth119lk

    Sinduwen Sinduwa

    :) නෙතඟින් බලා රහසක් කොඳුරා කියා සිතුමන් පුරා සිතුවම් ඇන් දා.. හිරිමල් වියේ.. හැඟුමන් පුබුදා කුලුඳුල් හදේ.. පැතුමන් මවා රහසින් ඇවිත් මට ලංවෙලා යහනේ මගේ.. හීන ගත්තා හොරා
  2. prageeth119lk

    Sinduwen Sinduwa

    ලස්සන අත්තටු මට දෙනවනම් ඈතින් ඈතට ඉගිලෙන්න. මම ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
  3. prageeth119lk

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මේකත් හිටි හැටියෙ ක්ලෝස් වෙයිද:dull:
  4. prageeth119lk

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඌට එහෙම එකක් තියෙනවද:lol:
  5. prageeth119lk

    ikmanta loku wenna

    දැනුත් එහෙමයි:nerd: නැ මම ලිදෙ නෙමෙයි
  6. prageeth119lk

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඔටෝ චූන් ද අමනියෙ :growl::growl:
  7. prageeth119lk

    ikmanta loku wenna

    එල එල:) අඩො ඒ දවස් වල උදව්වට ආපු එවුන් අද ඉන්නවා දකිද්දිත් සන්තොසයි:)
  8. prageeth119lk

    Sinduwen Sinduwa

    ගෙඩි සියයක් බිම හෙළුවත් අප්පච්චිට එක් ගෙඩියයි… අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ... පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ...
  9. prageeth119lk

    රෑට අදින්නේ මොකක්ද??

    ඉස්සර සෝට දැන් නම් සරම් ඒත් සමහර දාට උදෙට අංක 5:lol:
  10. prageeth119lk

    ගල ඇතුලේ හිරවුනෝ

    මම පොඩි කාලෙ අල්මරියක් අස්සෙ හිර උනා අවුල උනෙ ඔලුව පැත්තට හරවන් අස්සට රිංගුවට එලියට එන්න හදදදි ඕක අමතක උනා කකුල් මුලින් එලිඅයට ගත්තම ඔලුව ගන්න බැ ඔලුව මුලින් ගත්තම ඇග ගන්න බැ (ඔලුවෙ සීන් එක පස්සෙයි මතක් උන්නෙ):lol:එදා නම් වනෙ වන හතුරෙකුටවත් මෙවන් දෙයක් සිදුනෝවෙවා කියලා හිතුනා:) මොනා උනත් පව්
  11. prageeth119lk

    ගෑස්‌ පිරිමසා ගන්නේ කොහොමද?

    ගැස් ටැංකියට සවිකරන රෙගුලේටර පරන එකක් නම් අලුත් එකක් ගන්න ඒක ගොඩක් ඒ ගනිද්දි ඒකෙ ඇතුලෙ තියෙන පින් එක ප්ලාස්ටික් එකක් ගන්න ඒක ගොඩක් හොදයි ලු සාමන්‍ය ඒවල තියෙන්නෙ තබ හෝ යකඩ කැල්ලක් ගිනි ගැනිමකදි ප්ලාස්ටික් කැල්ල උනුවෙලා ගිහින් ගෑස් එන එක නවතිනවා හැබැයි ඒ රෙගියුලේටරය රු 1900ක් විතර වෙනවා:dull:
  12. prageeth119lk

    Palitha Thewarapperuma Ponnaya

    අර දුම්කොල හා මද‍යසාර සීන් එක නිසා කපන්න ඇති නැත්නම් මූ ඔතන පූ*ත් දෙන්න ඇති:lol:
  13. prageeth119lk

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ලාදුරු සුදුරු මාදුරු වගෙ නෙමෙයි:(
  14. prageeth119lk

    ikmanta loku wenna

    දැන් පොඩි කරගන්න බැරිව ඉන්නෙ:eek: උබ වඩා ජරා එවුන් මේකෙ තව නැ බන්:frown: අනෙ නිකන් පලයං බන් යන්න:lol:
  15. prageeth119lk

    Sinduwen Sinduwa

    මම මංකී හනුමන්නතා වඳුරන්ගේ මහදැන මුත්තා දඬු මොණරේ නැගලා අහසින් යන්නා හොයියා හොයියා හෝ

    No contents