මම සම්පත් වෙබ් කාර්ඩ් ගැන දන්නේ නෑ මචන්, නමුත් ගොඩක් උන් කියන විදියට ඕකට සල්ලි ගන්න බෑ, නමුත් රිෆන්ඩ් ගන්න පුලුවන් වෙයි. ලංකාවේ පේපැල් වලට සල්ලි විත්ඩ්‍රෝ කරන්න බෑ, උබට මැලේසියන් හදන්න වෙනවා. උබ කොම් බෑන්ක් එකේ හරි ,HNB එකේ හරි එකවුන්ට් එකක් ඕපන් කරලා, කාර්ඩ් එකක් ගන්නවා, ඒක මැලේසියන් විදියට...